opera natuwath startup weddi owl bn
View attachment 148487
මම ගේම්ගහන්නෙ ලොකු වැඩ කරන්නේ නෑ බ්ර්රො.. අප්ග්රෙඩ් කරන්නේ ඕනිනෑ දැන් එච්චර අවුල් නෑwindows 10 walata bn atleast 8gb ram one. & ssd is also 99% must device.
oya deka karapan wade goda.
CrystalDisk info dala HDD eka check karala balanna2 years withara
meken hari ynawa eth temporily thamai . uba browser eke tabs 4-5 k open karapu gamn crash wenawa.C eke properties walata gihin search indexing ekath off karala danna.
SSD gahanna epa kiyana ekek dakkamaiSSD ගහන්න එපා. RAM ගහන්න එපා.
Windows 10 2015 එක දාලා Updates නවත්තන්න.
experience එකෙන් කියන්නේ. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව වැඩ

windows witharak thibbath tharamaka usage ekak enava startup ekata 
අවුරුදු 2ක් පරන i3 එකකට පොඩි වැඩ ටික කරගන්න 10,000 විතර වියදම් කරගෙන නටන්න ඔනේ නෑ බන්.SSD gahanna epa kiyana ekek dakkamai![]()
ow ithin vadak karanne nathnm therumak na thama bn viyadam karala.අවුරුදු 2ක් පරන i3 එකකට පොඩි වැඩ ටික කරගන්න 10,000 විතර වියදම් කරගෙන නටන්න ඔනේ නෑ බන්.
මගෙත් i5, i7 දෙකම SSD .
Windows 10 මුලින්ම ආවේ පට්ට ලයිට් වේට්. එක අප්ඩේට් එකකින් පස්සෙ හෙවි උනා.
ගොඩක් උන්ට ඔය අප්ඩේට් වැඩක් නෑ.
මම කියපු Solution එකෙන් කිසිම අවුල නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
Ok bro thanks ! Can I connect the old drive with a new one?magenam SSD ekak gahuwama hari giya. karala balapan
https://www.microsoft.com/en-us/download/details.aspx?id=48111SSD ගහන්න එපා. RAM ගහන්න එපා.
Windows 10 2015 එක දාලා Updates නවත්තන්න.
experience එකෙන් කියන්නේ. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව වැඩ
computer hadana thanaka ekek machan dala dunne. meken download karalada sure na.