Windows 10 -11වලට හරියන හොඳ ඇන්ටි වයිරස් එක මොකක්ද?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.

    ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.

    ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes:

    අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
    Defender හොදයි. නැත්නම් avira or avast ගන්න. Resources කන්නෙ නෑ
     
    • Like
    Reactions: Honda.putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,362
    1
    61,956
    113
    Mother Earth
    මම නම් windows defender. උබ පෙන්, ක්‍රැක් අරවා මේවා ගහනවා නම් සහ machine එකේ sensitive data තියෙනවා නම්වි තරක් 3rd party එකක් දාපන්. නැත්තම් තේරුමක් නෑ. Back up එකක් තියා ගනින් අනිවා. 😎

    වයිරස් ගාඩ් තියා බෝල් ගාඩ් එකක් වත් නොදාපු මම

    shocked-surprised.gif
    මහ කැරි පූසෙක් බන්. මට මුගේ අත හපන්න තියෙනවා නම්. 😍
    ------ Post added on Nov 19, 2023 at 7:30 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මම නම් windows defender. උබ පෙන්, ක්‍රැක් අරවා මේවා ගහනවා නම් සහ machine එකේ sensitive data තියෙනවා නම්වි තරක් 3rd party එකක් දාපන්. නැත්තම් තේරුමක් නෑ. Back up එකක් තියා ගනින් අනිවා. 😎

    මහ කැරි පූසෙක් බන්. මට මුගේ අත හපන්න තියෙනවා නම්. 😍
    ------ Post added on Nov 19, 2023 at 7:30 PM
    මෙන්න සත්ව හිංසන කරනෝ ඔටරා රා රා මගේ සුදු අක්කි ඔබ කොහිද ? ආ වැරදුනා ඒ ු#ත්ති සොලෝ පස්සෙනේ යන්නේ :baffled:
     
    • Like
    Reactions: Honda.putha

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    View attachment 218951මටනං මල්වාරෙBytes තමා Set. Lokuwat performance කන්නෑ Scan karddi nam poddk slow wenawa Echchri. සල්ලි දුන්නෑ දවස් 14න් 14ට Trail එක අලුත් කරනව එච්චරයි
    oken web based hacks block wenne nane? Samahra malware thiynawa browser ekata gahala browser data ussanawa logins password ehma
     
    • Like
    Reactions: Honda.putha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.

    ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.

    ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes:

    අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
    ඒ කෙළ උනේ virus guard හොඳ නැති නිසා නෙවෙයි. උඹ හොඳ නැති නිසා.
     
    • Haha
    Reactions: Honda.putha

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,728
    113
    defender පාවිච්චි කරනවනම් windows update on කරලම තියන්න ඕනෙ.

    google drive app එක install කරගෙන හිටියොත් අනිවාර්යෙන් කෙලවෙනව. ඒක දානවනම් google drive local folder එකට controlled folder access on කරලා google drive app එකට විතරක් access දෙන්න ඕනෙ
    මේ Google drive scene එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචං?
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ Google drive scene එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචං?
    අපිට google drive app එකට folders add කරලා ඒවා local cloud sync වෙන්න හදන්න පුලුවන්නෙ මචන්. app එකේ තියන වාසිය තමයි එහෙම folders set කරපුවාම local file වල වෙනසක් කරපු ගමන් drive එකට update වෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ malware එකක් ඇවිත් local files infect උනොත් drive එකෙත් ඒකම වෙනවා.

    ඒක නිසා local folders වලට controlled folder access on කරලා අවශ්‍යම program වලට විතරක් access දෙන්න ඕනෙ. එතකොට පිටින් ආපු malware වලට local files වලට අත තියන්න බැහැ.
     
    • Love
    Reactions: War Fighter