Windows 10 -11වලට හරියන හොඳ ඇන්ටි වයිරස් එක මොකක්ද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,393
    41,424
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.

    ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.

    ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes:

    අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
    Defender athi pons.
     
    • Like
    Reactions: Honda.putha

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    35007sav-aunty.gif
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    kohomada trail eka aluth karanne?
    Registry clean එකක් wenne මං හිතන විදියට github එකේ තියෙනවා Bat එක Malwarebytes එක‌ෙන් අල්ලනවා ඒ BAT එක හැබැයි අනිත් කිසිම එක්කින් අල්ලන්නෑ අවුලක් නෑ safe Crack කරනවට වඩා
    1699946415337.png

    මේකට උඩින් දැම්මා bokka
    ------ Post added on Nov 14, 2023 at 12:57 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
    Windows අප්ඩේට් කරන්නෙ නෑද්ද? සාමාන්‍යයෙන් windows updates off කරොත් defender update එකත් off වෙනව. paid ඒවා දැම්ම කියල වැඩි වෙනසක් නෑ. අලුතින්ම එන වෛරස් එකක් දාගත්තොත් කොහොමත් ඉවරයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Windows අප්ඩේට් කරන්නෙ නෑද්ද? සාමාන්‍යයෙන් windows updates off කරොත් defender update එකත් off වෙනව. paid ඒවා දැම්ම කියල වැඩි වෙනසක් නෑ. අලුතින්ම එන වෛරස් එකක් දාගත්තොත් කොහොමත් ඉවරයි.
    Window update nokarannema na.

    eth karoth samahara weleta eka eka library awul yanawa.

    mage Ransomware ekak gihin machine eka witharak nemei Google drive ekatath kela una.

    thama hithaganna baruwa inne Google drive ekata moko karanne kiyala.

    wadi arakshawata eke damma ekath kelawuna.
     
    • Sad
    Reactions: hasithayad

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.

    ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.

    ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes:

    අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
    Kaspersky paid version
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Window update nokarannema na.

    eth karoth samahara weleta eka eka library awul yanawa.

    mage Ransomware ekak gihin machine eka witharak nemei Google drive ekatath kela una.

    thama hithaganna baruwa inne Google drive ekata moko karanne kiyala.

    wadi arakshawata eke damma ekath kelawuna.
    Kaspa gaththad
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Window update nokarannema na.

    eth karoth samahara weleta eka eka library awul yanawa.

    mage Ransomware ekak gihin machine eka witharak nemei Google drive ekatath kela una.

    thama hithaganna baruwa inne Google drive ekata moko karanne kiyala.

    wadi arakshawata eke damma ekath kelawuna.
    defender පාවිච්චි කරනවනම් windows update on කරලම තියන්න ඕනෙ.

    google drive app එක install කරගෙන හිටියොත් අනිවාර්යෙන් කෙලවෙනව. ඒක දානවනම් google drive local folder එකට controlled folder access on කරලා google drive app එකට විතරක් access දෙන්න ඕනෙ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    Registry clean එකක් wenne මං හිතන විදියට github එකේ තියෙනවා Bat එක Malwarebytes එක‌ෙන් අල්ලනවා ඒ BAT එක හැබැයි අනිත් කිසිම එක්කින් අල්ලන්නෑ අවුලක් නෑ safe Crack කරනවට වඩාView attachment 218981

    මේකට උඩින් දැම්මා bokka
    ------ Post added on Nov 14, 2023 at 12:57 PM
    machn e link eka denawada,uba use karana ekema