මගේ lap එකේ windows active වෙලා තියෙන්නේ digital license වලින්. හදිස්සියෙ මොනා හරි වෙලා windows ආයේ install කරන්න උනොත් ඒක ආයෙ active කරගන්නෙ කොහොමද? system image එකක් backup කරගෙන තියාගත්තොත් හරිද? නැත්තං නෝමල් විදියට install කරලා MS account එකට log උනාම ඔටෝ active වෙනවද?
