Windows 10 activation

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මගේ lap එකේ windows active වෙලා තියෙන්නේ digital license වලින්. හදිස්සියෙ මොනා හරි වෙලා windows ආයේ install කරන්න උනොත් ඒක ආයෙ active කරගන්නෙ කොහොමද? system image එකක් backup කරගෙන තියාගත්තොත් හරිද? නැත්තං නෝමල් විදියට install කරලා MS account එකට log උනාම ඔටෝ active වෙනවද? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Auto activate wenawa gataluvak na. habai hardware mokak hari ekak venas vunoth activate venne na. ehema vunoth mail eka dunnath activate karapu samahara velavata activate venne na.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Microsoft account එකක් හදාගන්න. ඒ කරල Windows 10 වලින් ඒ account එකට ලොග් වෙන්න (add account ගිහින්). ඒ කරල https://account.microsoft.com/devices/ ගිහින් බලන්න ඔයාගෙ laptop එක එතැන පෙන්නනවා ද කියලා. එහෙම නං license එක Microsoft account එකත් එක්ක Sync වෙලා. දැන් lap එක format කරලා ආපහු windows දැම්මා හම ඔය email එකෙන් ලොග් වෙන්න activation එක automatically වෙනවා.

    මම කරන්නේ එහෙමයි.

    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Auto Activated Bt U Need to Install Same Version

    Auto activate wenawa bios hri hardware walin thamay verify krnne

    Auto activate wenawa gataluvak na. habai hardware mokak hari ekak venas vunoth activate venne na. ehema vunoth mail eka dunnath activate karapu samahara velavata activate venne na.

    Auto activate wenawa.....

    බම්පි

    Microsoft account එකක් හදාගන්න. ඒ කරල Windows 10 වලින් ඒ account එකට ලොග් වෙන්න (add account ගිහින්). ඒ කරල https://account.microsoft.com/devices/ ගිහින් බලන්න ඔයාගෙ laptop එක එතැන පෙන්නනවා ද කියලා. එහෙම නං license එක Microsoft account එකත් එක්ක Sync වෙලා. දැන් lap එක format කරලා ආපහු windows දැම්මා හම ඔය email එකෙන් ලොග් වෙන්න activation එක automatically වෙනවා.

    මම කරන්නේ එහෙමයි.

    Auto Active Wenawa
    තෑන්ක්ස් කොල්ලනේ :love: