Windows 10 Anniversary Update

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Machan Windows 10 Anniversary Update eka download karapu kenek denawada torrent ekak honda
    okkoma tiyana ewa wena basawal wala versions bun
    honda download karapu trusted ekak tiyanawanam denna
    :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,878
    23,534
    113
    OS torrent ganna epa ban, oya preactivated ewage ehema monawa dala ewanawada danne na :dull: iso eka ms official aran daganin, ita passe reputed activator ekak aran activate karaganin
     
    • Like
    Reactions: ctooi

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    uba lagadi dala baluwada machan? update ekanam wenama thiynwa.

    mage anniversary update ekn passe lap eka slow una, apps crash wanawa. aye fresh install ekak danna oni. :dull:

    මුලින්ම ආපු 10 එකට වඩා මේක ස්ටේබල්.. මමත් යුස් කරනව දැනට නම් අවුලක් නෑ .. ලොගින් ස්ක්‍රීන් එකේ තීම් එක පට්ට :rolleyes::rolleyes:

    මචන් ඔය අප්ඩේට් එක නෙමයි නේද ඔස් එකනේ ?

    සයිට් එකෙන් දෙන OS එක ඇනවසරි අප්ඩේට් එකත් එක්ක දෙන්නේ .. බය නැතුව ගනින් :yes::yes::yes:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    මුලින්ම ආපු 10 එකට වඩා මේක ස්ටේබල්.. මමත් යුස් කරනව දැනට නම් අවුලක් නෑ .. ලොගින් ස්ක්‍රීන් එකේ තීම් එක පට්ට :rolleyes::rolleyes:

    සයිට් එකෙන් දෙන OS එක ඇනවසරි අප්ඩේට් එකත් එක්ක දෙන්නේ .. බය නැතුව ගනින් :yes::yes::yes:

    activate una da awulak nathuwa mokakda acctivator eka machan ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සයිට් එකෙන් දෙන OS එක ඇනවසරි අප්ඩේට් එකත් එක්ක දෙන්නේ .. බය නැතුව ගනින් :yes::yes::yes:

    එපා වෙනවා බන් උන්ගේ වැඩ වලට android ඇප් වගේ අප්ඩේට් දෙන්නේ, ලගදී මයික්‍රොසොෆ්ට් එකෙන් ඩවුන් ලෝඩ් කරලා දැම්මේ, දැන් මයික්‍රොසොෆ්ට් උන් ගෙඩිය පිටින් iso එක නිකන් දෙන නිසා ලේටස්ට් එක දාන්නමයි හිත කියන්නේ
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    එපා වෙනවා බන් උන්ගේ වැඩ වලට android ඇප් වගේ අප්ඩේට් දෙන්නේ, ලගදී මයික්‍රොසොෆ්ට් එකෙන් ඩවුන් ලෝඩ් කරලා දැම්මේ, දැන් මයික්‍රොසොෆ්ට් උන් ගෙඩිය පිටින් iso එක නිකන් දෙන නිසා ලේටස්ට් එක දාන්නමයි හිත කියන්නේ

    mage lapath ekka awe win 8.1 single language eka machan
    dan ithin 10 awilla nisa eka damma arake licence ekata ganna ba aparade
    eth parana eka dagena inna ba ne bun :no:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මුලින්ම ආපු 10 එකට වඩා මේක ස්ටේබල්.. මමත් යුස් කරනව දැනට නම් අවුලක් නෑ .. ලොගින් ස්ක්‍රීන් එකේ තීම් එක පට්ට :rolleyes::rolleyes:

    mage thiynne 8.1 wala idan update wi wi apu ekak machan. eka nisa wenna athi. apps crash wenwa polimata e madiwata patta slow wela. :dull:

    action center ekai start menu ekai update wela ne. :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mage lapath ekka awe win 8.1 single language eka machan
    dan ithin 10 awilla nisa eka damma arake licence ekata ganna ba aparade
    eth parana eka dagena inna ba ne bun :no:

    දාපන් මයික්‍රොසොෆ්ට් එකෙන් බාලා, KMSpico වලින් ඇක්ටිවේට් කරපන්