මචන්ලා, Windows 10 Auto Update වෙන එක නතර කරගන්න පුළුවන් විදියක් තියෙනවද? පුළුවන්නම් කියපල්ලකො මටත්
Connection eka METERED widiyata dapan baboooo . No problem at all![]()
Updates එනවා නම් connection එක Metered දාපන්.
දැන් මාස ගානක් තිස්සේ Windows 10 පාවිච්චි කරනවා. නාහෙන් අඩන්න තරම් දෙයක් වෙලා නැහැ.
මාසෙ අන්තිමට Windows update කරනවා Metered එක අයින් කරල දාලා.
Microsoft එකෙන් ආපු මෙලෝ රහක් නැති apps අයින් කරන්න පුලුවන් Powershell commands තියෙනවා. Google කරල බලන්න ලේසියෙන් හම්බෙනවා
අයින් කරන්න බැරි apps එහෙම ගොඩක් ඒවා CCleaner එකෙන් අයින් කරන්න පුලුවන්.
![]()

ඒක කරන විදියත් කියපන්කො
Connection eka METERED widiyata dapan baboooo . No problem at all
මචන්ලා, Windows 10 Auto Update වෙන එක නතර කරගන්න පුළුවන් විදියක් තියෙනවද? පුළුවන්නම් කියපල්ලකො මටත්






කඩ්ඩ බැරි එකා;23500477 said:ඔය මොන මගුල කරත් ඕක අප්ඩේට් වෙන එක නවත්වන්න බෑ බන්.
