windows 10 black screen

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    windows 10 black screen issure ekak.. loggin screen eken passe cursor ekath eka black screen eka..

    ctrl + alt + delt gahuwata task eka wath enne nah.. :( startup repair karalath baluwa hari giye natha..


    mokada karanne eelangata.. :( :( cmd comand ekak thiyanwa neda.oka hadanna.. :(
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    fresh boot එකක් දීපන්. පස්සේ මොනවත් කරන්නේ නැතුව බ්ලැක් ස්ක්‍රීන් එකේ විනාඩි දෙකක් විතර තියහන්. දැන් ස්පේස් බටන් එක ප්‍රෙස් කරහන්.. පස්සේ පාස්වර්ඩ් එකක් තියනවනම් එක හෙමිහිට ගහල එන්ටර් එක ප්‍රෙස් කරහන්.. හරියනවද බලහන්කෝ