Windows 10 Discussion

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    machan mata podi case wagayak danaganna ona 10 eka gana,danata 8.1 tiyenne

    * start up eka slowda 8 ekata wada?
    * 8 eken 10 ekata online update kerenakota data kochchara yanawada?
    * games lag nowi gahuwahakida?
    * ma gawa 2015 sep wela aapu 10 dvd ekak tiyanawa eken windows dammoth aulak nadda?
     
    Mozilla

    Well-known member
  • machan mata podi case wagayak danaganna ona 10 eka gana,danata 8.1 tiyenne

    * start up eka slowda 8 ekata wada?
    * 8 eken 10 ekata online update kerenakota data kochchara yanawada?
    * games lag nowi gahuwahakida?
    * ma gawa 2015 sep wela aapu 10 dvd ekak tiyanawa eken windows dammoth aulak nadda?

    * නැහැ මට win8 බූට් වෙන්න 35 Secs වගේ ගියා.වින10 home 64 දාලා දැන් 20 Seces වගේ up වෙනවා

    * 3GB විතර වගේ.kbb 50 දාල පුළුවන්

    * ඔව් games වලට මන් හිතන්නේ 10 තමයි හොද..මං use කරන එක ගැන කතා කරන්නේ

    * දන්නේ නැ..ඔන්ලයින් upgrade එක ගහපන් එක කොයි එකටත් හොදයි
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    * නැහැ මට win8 බූට් වෙන්න 35 Secs වගේ ගියා.වින10 home 64 දාලා දැන් 20 Seces වගේ up වෙනවා

    * 3GB විතර වගේ.kbb 50 දාල පුළුවන්

    * ඔව් games වලට මන් හිතන්නේ 10 තමයි හොද..මං use කරන එක ගැන කතා කරන්නේ

    * දන්නේ නැ..ඔන්ලයින් upgrade එක ගහපන් එක කොයි එකටත් හොදයි

    thanks wistara welata...:):)
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    1. Naa 8 walata wada startup eka patta speed...
    2. 3GB wge mthaka vidihata...
    3. Ow 8 wgema hodata wada. Amuthuwen lag wenne na.
    4. Online Upgrade nam godak hodai. Sep version eka aulak wena ekak na...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    1. Naa 8 walata wada startup eka patta speed...
    2. 3GB wge mthaka vidihata...
    3. Ow 8 wgema hodata wada. Amuthuwen lag wenne na.
    4. Online Upgrade nam godak hodai. Sep version eka aulak wena ekak na...

    sep eka dammama aluth ekakata upgrade kereganna puluwanda free?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Windows 10 වල MS Word 2013 වල Unicode අකුරු හරියට පෙන්නන්නේ නැති අවුල හැමෝටම තියනවද?
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Windows 10 වල MS Word 2013 වල Unicode අකුරු හරියට පෙන්නන්නේ නැති අවුල හැමෝටම තියනවද?
    daganna epai kiyanna
    Ekanam danne na... :no: Harihaman crack ekak damme naththam aul yai. :( Mama sep eka daala thiyanwa but update karanna ghn na.

    ok man try ekak deela balannam..aparadene 3GB :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර ලැබිල තියෙන බව පේනවා.
    වැඩි දුරට පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්ඩ.
    ඉතා වැදගත් දේවල් ගොඩක් දැනගන්න පුළුවන් මේ ත්‍රෙඩ් එක කියෙව්වොත්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1690150
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර ලැබිල තියෙන බව පේනවා.
    වැඩි දුරට පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්ඩ.
    ඉතා වැදගත් දේවල් ගොඩක් දැනගන්න පුළුවන් මේ ත්‍රෙඩ් එක කියෙව්වොත්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1690150

    :):):) elaz
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මටනං windows 10 තමා..
    සුපිරි ඈ...
    දාල බලපං වෙනස ;)
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,114
    771
    113
    38
    machan mata podi case wagayak danaganna ona 10 eka gana,danata 8.1 tiyenne

    * start up eka slowda 8 ekata wada?
    * 8 eken 10 ekata online update kerenakota data kochchara yanawada?
    * games lag nowi gahuwahakida?
    * ma gawa 2015 sep wela aapu 10 dvd ekak tiyanawa eken windows dammoth aulak nadda?

    1.නෑ 10 එක 8.1 ට වඩා speed
    2.Data නම් ටිකක් වැඩිපුර යනවා 3Gb විතර
    3.VGA driver support නම් අවුලක් නෑ
    4.අවුලක් නෑ November update එක දා ගත්ත නම් වැඩිය හොඳයි
     
    Last edited: