Windows 10 Download කරගන්න උදව්වක්...

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Windows 10 Download කරගන්න උදව්වක්...

    මචංලා මට Windows 10 Download කරගන්න ටොරන්ට් ලින්ක් එකක් දීපල්ලකො.එකක් බාගත්තා මොනව කලත් හරියන්නෙ නෑ බන් ටාස්ක් බාර් ලොක් වෙනව.පොටෝ එහෙම ඕපන් වෙන්නෙ නැතිව යනවා හෙන සීන් ගොඩයි.හොදට වැඩ කරන 10 එකක් බාගන්න ලින්ක් එකක් දාපන්කො
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Ade microsoft eken dawn lod karaganin

    Windows 10 Pro Rs4 V.1803.17134.167 En-us X64 July2018 V.2 Pre-activated

    Download

    https://www.microsoft.com/en-us/software-download/windows10

    Create Windows 10 installation media

    Download karala Bootable Pen eakak Hadala Eken Boot karapan

    තෑන්ක්ස් මචං සේරටම. ට්‍රයි කරල බලන්නම්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ebay eken ganinko key ekak ekka download denwa un, 5usd

    මචං මෙහෙම ගත්තම ටික දවසක් යද්දි කෙලවෙයිද බන්?

    Key ekak ganinko ban, 3-4 USD wei. :rolleyes::rolleyes:

    මචං මෙහෙම ගත්තම ටික දවසක් යද්දි කෙලවෙයිද බන්?

    microsoft media creation tool eken download krpn. 100% clean

    මේ සීන් එක දන්නෙ නෑ බන්.ටිකක් විස්තර කරන්න පුළුවන්ද..?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචං මම ඊ‌‌ෙබේ ඒකෙන් කී ඒකක් ගත්තා. Microsoft සයිට් ඒකෙන්ම ‌ඩවුනලෝඩ් කරල ඉන්සටෝල් කලා. ඇක්ටවේටඩ් කියලා ඒනවා ඒ්ත් බන් පැයක් විතර යද්දි ආපහු ස්ටාර්ට් ‌ෙමෙනු ‌ෙලොක් ‌ෙවෙනවා. JPEG ඒහෙම ඔ්පන් ‌ෙවෙන්නෙ නෑ ‌ෙහෙනම අවුල්. ‌ෙමොකද බන් කරන්නෙ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    මචං මම ඊ‌‌ෙබේ ඒකෙන් කී ඒකක් ගත්තා. Microsoft සයිට් ඒකෙන්ම ‌ඩවුනලෝඩ් කරල ඉන්සටෝල් කලා. ඇක්ටවේටඩ් කියලා ඒනවා ඒ්ත් බන් පැයක් විතර යද්දි ආපහු ස්ටාර්ට් ‌ෙමෙනු ‌ෙලොක් ‌ෙවෙනවා. JPEG ඒහෙම ඔ්පන් ‌ෙවෙන්නෙ නෑ ‌ෙහෙනම අවුල්. ‌ෙමොකද බන් කරන්නෙ.

    Machine eka full format karala Microsoft site eken download karapu Windows10 image ekakin OS eka insatll karanna.
    OS eka Microsoft site eken Free download karaganna puluwan :)
    https://www.microsoft.com/en-in/software-download/windows10

    Installation eka iwara una gaman OS eka active karanna epa. :no:
    Update karanna :)

    Oyata oona softwares, drivers okkoma anam manam okkoma daganna. :rolleyes:
    Dagena tika dawasak use karanna. oyata more than 1 month wage use karanna puluwan ooka active karanne nathiwa. :yes:

    Eeta passe machine eke issues mukuth nathnam Windows active karanna :):)
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Machine eka full format karala Microsoft site eken download karapu Windows10 image ekakin OS eka insatll karanna.
    OS eka Microsoft site eken Free download karaganna puluwan :)
    https://www.microsoft.com/en-in/software-download/windows10

    Installation eka iwara una gaman OS eka active karanna epa. :no:
    Update karanna :)

    Oyata oona softwares, drivers okkoma anam manam okkoma daganna. :rolleyes:
    Dagena tika dawasak use karanna. oyata more than 1 month wage use karanna puluwan ooka active karanne nathiwa. :yes:

    Eeta passe machine eke issues mukuth nathnam Windows active karanna :):)

    මේ විදියටත් කලා බන් තාම හරිගියෙ නැහැ.