windows 10 genuine key ත්‍රෙඩ් එක හොයාගන්න උදව්වක්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    windows 10 genuine key ත්‍රෙඩ් එක හොයාගන්න උදව්වක්

    දැන් මාස කීපෙකට කලින් මේකෙ ත්‍රෙඩ් එකක්දාල තිබ නේද ඊබේ එකෙන් කී එකක් අරන් වින්ඩෝස් සයිට් එකෙන් ඉමේජ් එක ඩවුන්ලොඅඩ් කරන හැටි තියෙන ත්‍රෙඩ් එකක්, i os එකකින් යනව වගේ ගිහින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකෙන් ගිහිල්ල ඩවුන්ලොඩ් කරන් හර්ටි

    ඒ ත්‍රෙඩ් එක හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් , මම බැලුව සර්ච් කරල හම්බුනේ නෑ :no: