මචන්ලා windows 10 pro 64 bit iso file එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් පුලුවන්නම් හොයලා දියන්කෝ ලොකු උදව්වක්
Microsoft site එකෙන් මට download කරන්න දෙන්නේ නැහැ ISO එක
torrent එකක් දාලා බාගෙට ඉන්ස්ටෝල් වෙලා කෙලවෙලා ඉන්නේ...
Microsoft site එකෙන් ගත්තේ genuine වැඩකරන download link එක share කරන්න
thanks