Windows 10 Help

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා , මන් ගාව තියෙන්නේ Windows 7 Genuine Purchase කරපු license එකක් . මන් ගාව key එක තියෙනවා. මන් lap එකේ 7 අයින් කරලා 10 දැම්ම . ඒ key එක accept කරන්නේ නැ . මේකට මොකක්ද කරන්න පුළුවන් ?

    key එකක් 10 වලට අලුතෙන් ගන්න ඕනද :no:
    නැත්තම් තියෙන key එක upgrade කරගන්න පුලුවන්ද ?:eek:

    Help මචන්ලා :sorry::sorry::sorry:
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    10 එකට 7 කී එක වැඩ කරන්නෑ මචං. සෙවන් තියෙද්දීම 10 වලට UPGRADE කරපන්. (update නෙමෙයි)