පොඩි හෙල්ප් එකක් ඕනේ..
Windows 10 activation key එකක් අඩුවට ගන්න ක්‍රමයක් කියන්නකෝ
ebay එකෙනං අඩුවට ඕනතරම් තියෙනවා ඒත් හොඳ seller කෙනෙක් කවුද කියලා හිතාගන්න බෑ මොකද ebay එකෙන් අරගෙන මාස කිහිපයක් ගියාට පස්සේ වැඩ නොකර තියේවිද කියලා බයයි
දන්නා කෙනෙක් පොඩි help එකක් දෙන්නකෝ
comment & bump කරන හැමෝටම REP 40+ + + දෙනවා

Last edited: