Windows 10 Key

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ubala ekekwath reply kare nane onna mama nam windows 8.1 pro idan windows 10 upgrade kara.

attachment.php
 
Attachments

  • Capture.JPG
    Capture.JPG
    68.6 KB · Views: 135

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    https://www.microsoft.com/en-us/software-download/windows10

    Machanla Methanin ISO eka download karala install kalama active karanna key eka denne mokakda? 10 keys nane. Windows 08 key eka dunnoth harida?

    Dan thiyanne 8.1. But original newei. Mage laga original 8.1 key ekak thiyanawa eth. Upgrade karanna bane ithin. aluthinma dammoth active karanne kohomada

    මමනම් install කළා.thanks මචං link එකට.මගේ Windows 8.1 හොර එකක් බං.
    Windows 10 මාරු බං.Android Lollipop මතක් වුන මට.

    Windows is Activated.

    f3f4f9.jpg
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    mage tiyenne 8.1 single language machan. windows genuine update karanda pen 1k oneda ban ?

    pen 1k nathuwa hard 1ta dl karala upgrade karanda baida 10 walata.

    anikan ban autodate install wena off karanda baida oke ?
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    mage tiyenne 8.1 single language machan. windows genuine update karanda pen 1k oneda ban ?

    pen 1k nathuwa hard 1ta dl karala upgrade karanda baida 10 walata.

    anikan ban autodate install wena off karanda baida oke ?

    මමනම් කවදාවත් automatic update off කලේ නෑ බං 8.1 තියෙද්දී.මම කෙලින්ම upgrade දුන්නා.දැන් මේ ISO එක download කරන ගමන්.ඔක්කොම settings,app,software එහෙම්ම ආවා බං.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මමනම් කවදාවත් automatic update off කලේ නෑ බං 8.1 තියෙද්දී.මම කෙලින්ම upgrade දුන්නා.දැන් මේ ISO එක download කරන ගමන්.ඔක්කොම settings,app,software එහෙම්ම ආවා බං.
    iso download karala upgrade karanda pen 1k oneda ban :eek:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මමනම් කවදාවත් automatic update off කලේ නෑ බං 8.1 තියෙද්දී.මම කෙලින්ම upgrade දුන්නා.දැන් මේ ISO එක download කරන ගමන්.ඔක්කොම settings,app,software එහෙම්ම ආවා බං.

    application ehema okkoma wadada ban. mokuth awlak nane. drivers serama wadada ube
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    application ehema okkoma wadada ban. mokuth awlak nane. drivers serama wadada ube

    8.1 වල තිබ්බ විදියටම ආව.කරන්නේ කිසිම දෙයක් තිබුණ නෑ.Avira antivirus එක විතරක් අයෙත් install කරන්න වෙයි වගේ.එක ඇවිත් නෑ.