Windows Services වලින් update stop කරලා try කරාද මචන්..
nah meka karama kohmath updates off eka try karanne ayi ayeth

Windows Services වලින් update stop කරලා try කරාද මචන්..

Windows 10 වලට crack එකක් තියනවද.. ?
Windows 10 Automatically update වෙන විදියටද හදලා තියෙන්නේ..! Windows update off කරන්න විදියක් නැද්ද..?
Automatically update වෙන එක නතර කරන්න Windows services ගිහිල්ලා service එක off කරලා උත්සහ කරලා බැලුවද...?
අපි සාමන්ය පාවිච්චි කරන software Win 10 වල අවුලක් නැතුව වැඩද..? (ex: CoD4, Photoshop, NetBeans)
Upgrade කරපු කට්ටියට Win 10 uninstall කරලා හිටපු OS එකට යන්න පුලුවන්ද..?

Windows 10 install කරන්න මොකද්ද හොදම විදිය..?

KMSpico එකෙන් පුළුවන්ලු. තව එකක් තියෙනවා ඒක නම් sure නෑ.
Home/Pro වල Update Off කරන්න option එකක් නැහැ. Enterprise වල පුළුවන්.
මං හිතන්නේ එකෙන් පුළුවන් හැබැයි සතියකට සැරයක්වත් එක on කරන්න ඕන. නැත්නම් updates එන්නෙම නෑනේ.
අලුත් software නම් හැම එකක්ම වගේ වැඩ කරන්න ඕන. 7/8 වල වැඩ කළා නම්.
Rollback වලින් දවස් 30ක් ඇතුලත ආපහු යන්න පුළුවන්.
EaseUS System GoBack එකෙන් ඊට පස්සේ වුනත් ලේසියෙන්ම ආපහු යන්න පුළුවන්.
මං නම් කියන්නේ දැනට activate වෙලා තියෙන Windows 7/8/8.1 එක upgrade කරන එක.
ඕකෙන් පුළුවන් updates නැවත install වෙන එක නවත්වන්න විතරයි නේද? පලවෙනි සැරේම install වෙන එක නවත්වන්න බෑනේ.
mama install kara...hodai machan hebei kaspersky virous gaurd eka daanna denne nehe
math ehemai banhariyanne na machan
man nan 8.1 ekata yannna hadanne

එල තැන්ක්ස් වේවා. හොද උත්තරයක්...
mama install kara...hodai machan hebei kaspersky virous gaurd eka daanna denne nehe
machanla mata prashna dekak thiyenawa,about win 10.
1.cortana wada karan na,man inne Italy
2.elakiri eke sinhala fonts penne na
help me yaluwane....![]()
danata thiyena 8.1 upgrade kalama enne,home ekane.eka enterprice walata yanne kohomada?