Windows 10 - Let's talk

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Activation, Updates, Rollback

    Windows 10 වලට crack එකක් තියනවද.. ?

    KMSpico එකෙන් පුළුවන්ලු. තව එකක් තියෙනවා ඒක නම් sure නෑ.

    Windows 10 Automatically update වෙන විදියටද හදලා තියෙන්නේ..! Windows update off කරන්න විදියක් නැද්ද..?

    Home/Pro වල Update Off කරන්න option එකක් නැහැ. Enterprise වල පුළුවන්.

    Automatically update වෙන එක නතර කරන්න Windows services ගිහිල්ලා service එක off කරලා උත්සහ කරලා බැලුවද...?

    මං හිතන්නේ එකෙන් පුළුවන් හැබැයි සතියකට සැරයක්වත් එක on කරන්න ඕන. නැත්නම් updates එන්නෙම නෑනේ.

    අපි සාමන්‍ය පාවිච්චි කරන software Win 10 වල අවුලක් නැතුව වැඩද..? (ex: CoD4, Photoshop, NetBeans)

    අලුත් software නම් හැම එකක්ම වගේ වැඩ කරන්න ඕන. 7/8 වල වැඩ කළා නම්.

    Upgrade කරපු කට්ටියට Win 10 uninstall කරලා හිටපු OS එකට යන්න පුලුවන්ද..?

    Rollback වලින් දවස් 30ක් ඇතුලත ආපහු යන්න පුළුවන්.
    EaseUS System GoBack එකෙන් ඊට පස්සේ වුනත් ලේසියෙන්ම ආපහු යන්න පුළුවන්. :cool:

    www.easeus.com/thankyou/install-system-go-back-free.html

    Windows 10 install කරන්න මොකද්ද හොදම විදිය..?

    මං නම් කියන්නේ දැනට activate වෙලා තියෙන Windows 7/8/8.1 එක upgrade කරන එක තමයි හොඳම. :yes:


    ඕකෙන් පුළුවන් updates නැවත install වෙන එක නවත්වන්න විතරයි නේද? පලවෙනි සැරේම install වෙන එක නවත්වන්න බෑනේ.
     
    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    KMSpico එකෙන් පුළුවන්ලු. තව එකක් තියෙනවා ඒක නම් sure නෑ.



    Home/Pro වල Update Off කරන්න option එකක් නැහැ. Enterprise වල පුළුවන්.



    මං හිතන්නේ එකෙන් පුළුවන් හැබැයි සතියකට සැරයක්වත් එක on කරන්න ඕන. නැත්නම් updates එන්නෙම නෑනේ.



    අලුත් software නම් හැම එකක්ම වගේ වැඩ කරන්න ඕන. 7/8 වල වැඩ කළා නම්.



    Rollback වලින් දවස් 30ක් ඇතුලත ආපහු යන්න පුළුවන්.
    EaseUS System GoBack එකෙන් ඊට පස්සේ වුනත් ලේසියෙන්ම ආපහු යන්න පුළුවන්.



    මං නම් කියන්නේ දැනට activate වෙලා තියෙන Windows 7/8/8.1 එක upgrade කරන එක.



    ඕකෙන් පුළුවන් updates නැවත install වෙන එක නවත්වන්න විතරයි නේද? පලවෙනි සැරේම install වෙන එක නවත්වන්න බෑනේ.

    එල තැන්ක්ස් වේවා. හොද උත්තරයක්...
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    machanla mata prashna dekak thiyenawa,about win 10.
    1.cortana wada karan na,man inne Italy
    2.elakiri eke sinhala fonts penne na

    help me yaluwane.... :(
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    එල තැන්ක්ස් වේවා. හොද උත්තරයක්...

    11.gif


    mama install kara...hodai machan hebei kaspersky virous gaurd eka daanna denne nehe

    Windows Defender disable කරලා try කරලා බලන්න.

    machanla mata prashna dekak thiyenawa,about win 10.
    1.cortana wada karan na,man inne Italy
    2.elakiri eke sinhala fonts penne na

    help me yaluwane.... :(

    1. Italy නම් කොහොමත් වැඩ කරන්න ඕන. Control Panal > Region > Location tab එකේ > Home Location එකට United States දීල බලන්න.
    2. Chrome වල විතරද?

    මේ ටික try කරලා බලන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=18747158&postcount=17
    http://www.elakiri.com/forum/showpost.php?p=18746024&postcount=176
    http://www.elakiri.com/forum/showpost.php?p=18746044&postcount=1
     
    Last edited:
    • Like
    Reactions: Wthilina

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    danata thiyena 8.1 upgrade kalama enne,home ekane.eka enterprice walata yanne kohomada?

    Enterprise edition එක free upgrade එකට අයිති නැහැ. එක්කෝ ඒක වෙනම ISO එකකින් install කරන්න. නැත්නම් Windows 10 install වුනාට පස්සේ Enterprise එකට එන key එකක් දාලා බලන්න.