ඇතුලට ඇතුලට.... බය වෙන්ට දෙයක්නෑ.........................................................................................................................................
මේ බන් මට මේ මගුල් windows 10 pro හුයන්න එපා වෙලා බන් තියෙන්නේ. මේක තනිකර මළම මළ විකාරයක් නේ බන්...
superfetch කියයි
telemetry කියයි.
cortana කියයි.
windows search කියයි.
antivirus කියයි.
මේ ලබ්බ යූස් කරන්න ගත්ත දවස ඉදන් මහා වදයක් දෙන්නේ.
අනේ මචං තියෙනවනම් windows 10 LTSB version එක දියන් පින්සිද්ද වෙනව.
උබ යූස් කරන වයිරස් කේස් නැති කොපියක් ඩවුන් කරගන්න ලිංක් එකක් දියන් මචං.