Windows 10 Mobile - Lumia 535

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තාම ටෙක්නිකල් එක විතරයි තියෙන්නේ මොබයිල්ස් වලට.
    අගෝස්තු,සැප්තැම්බර් වගේ එනවා කියලා තමා කතාව යන්නේ.
    තාම හරියට ඩේට් එකක් කියලා නෑ .
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම දැම්ම පොඩි අවුල් වගයක් තියෙනවා...එට පස්සේ අයෙමත් හෙන ගේමක් දීල 8.1ම දාගත්තා.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මම දැම්ම පොඩි අවුල් වගයක් තියෙනවා...එට පස්සේ අයෙමත් හෙන ගේමක් දීල 8.1ම දාගත්තා.
    mage 535 eke 8.1 dammama msgs walai calls gannakotai contact names pennanne na ban nmbr eke mulata +94 nathuwa 0 dala save karala thiyena ewa..windows 10 preview eka dammama awlak nathuwa wada..habai 10 preview eka dala reset kaloth ayeth case eka enawa..hardware awlak wenna bane..