ඇයි බන් flat colors ලස්සනයි නේ?



fat colors hodayi kiyamuko
eth balapanko icon wala hati

mama hithanne owa wenas karai.

ඇයි බන් flat colors ලස්සනයි නේ?





fat colors hodayi kiyamuko
eth balapanko icon wala hati
mama hithanne owa wenas karai.![]()
මම හිතුවේ මේපාර රිසයිකල් බින් එකත් නැති වෙයි කියලා

මාත් දාගත්තා. අයිකන් එහෙම නම් කැතයි තමයි. ඉන්දියන් සම්භවයක් තියන Satya Nadella කාරයා ceo වුන නිසාද දන්නෙනෑමම හිතුවේ මේපාර රිසයිකල් බින් එකත් නැති වෙයි කියලා
![]()
හැබැයි අන්තිමට එලියට දාන එක ඔයිට වැඩිය වෙනස් වෙයි![]()
මටනම් 8.1 වැඩිය ඇල්ලුවේ නැති නිසා 7 දාගෙන ඉන්නේ, ඕක හොදයිද බන් ?
