Windows 10 New Look

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
last windows version eka sinhalu...... windows market karanna amaruilu den. :( 8.1 thiyena ayata free update ekak vidihata enawa
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් දාගත්තා. අයිකන් එහෙම නම් කැතයි තමයි. ඉන්දියන් සම්භවයක් තියන Satya Nadella කාරයා ceo වුන නිසාද දන්නෙනෑ :eek: මම හිතුවේ මේපාර රිසයිකල් බින් එකත් නැති වෙයි කියලා :dull:

    හැබැයි අන්තිමට එලියට දාන එක ඔයිට වැඩිය වෙනස් වෙයි :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මාත් දාගත්තා. අයිකන් එහෙම නම් කැතයි තමයි. ඉන්දියන් සම්භවයක් තියන Satya Nadella කාරයා ceo වුන නිසාද දන්නෙනෑ :eek: මම හිතුවේ මේපාර රිසයිකල් බින් එකත් නැති වෙයි කියලා :dull:

    හැබැයි අන්තිමට එලියට දාන එක ඔයිට වැඩිය වෙනස් වෙයි :)

    මටනම් 8.1 වැඩිය ඇල්ලුවේ නැති නිසා 7 දාගෙන ඉන්නේ, ඕක හොදයිද බන් ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටනම් 8.1 වැඩිය ඇල්ලුවේ නැති නිසා 7 දාගෙන ඉන්නේ, ඕක හොදයිද බන් ?

    මේක හොදයි මචං. ටිකක් කැත තමයි අව්ල නැත්තං යුසර් ෆ්‍රෙන්ඩ්ලි :)