Windows 10 New Update 1903

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    J81nZCq.jpg
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,971
    113
    Panadura
    කොහොමද බන් අළුත් අප්ඩේට් එක කලින් ඒවට වඩා ස්පීඩ්ද
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කොහොමද බන් අළුත් අප්ඩේට් එක කලින් ඒවට වඩා ස්පීඩ්ද

    update eka hondai. lap eke shutdown time eka nm godak adu una. desktop eke nm shutdown time loku wenasak na.start menu eka ehema godak responsive (wenama process ekaka duwana hinda dan). overall system eka thibunata wada responsive. update eka da ganin. clean install ekak dapan. mn nm clean install ekak damme
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,971
    113
    Panadura
    update eka hondai. lap eke shutdown time eka nm godak adu una. desktop eke nm shutdown time loku wenasak na.start menu eka ehema godak responsive (wenama process ekaka duwana hinda dan). overall system eka thibunata wada responsive. update eka da ganin. clean install ekak dapan. mn nm clean install ekak damme

    E L A Z
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මමත් ක්ලීන් ඉන්ස්ටෝල් එකක් දැම්ම. මරු :love::love:
    මම ඉන්ස්ටෝල් කරන්කොට සිලෙක්ට් කලේ Windows 10 Pro N කියන වර්ශන් එක. ඒක මරු.
    වැඩක් නැති ඩිෆෝල්ට් ඇප් (වින්ඩෝස් මීඩියා ප්ලේයර් ) ගොඩක් ඒව අඩුයි. මාර ක්ලීන්.

    දැනට තියෙන එකම අවුල ඔටෝ අප්ඩේට් ඔන් කලාම මගේ ලැප්ටොප් එකේ තියෙන ඉන්ටෙල් ඔන්බෝඩ් vga එකට ඉන්ස්ටෝල් වෙන්නෙ පරන ඩ්‍රයිවර් වර්ශන් එකක්.
    මම මැනුවලි අලුත්ම vga ඩ්‍රයිවර් එක ඉන්ටෙල් එකෙන් ඩව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරත්, ඔටෝ අප්ඩේට් ඔන් වුන ගමන් පරන එක ඔටෝ ඉන්ස්ටෝල් කරනව. :growl::growl:
    ඒ ඇරෙන්න මරු OS එක. :love::love:

    මම ඩාර්ක් තීම් එක දාල තියෙන්නෙ, නියමයි ඒක. :love::love:

    (මේව නෙට් එකෙන් ගත්ත එව, මේ තියෙන්නෙ ඩාර්ක් තීම් එක)

    settings-colors-dark-option-windows-10_.jpg

    the-only-feature-i-want-won-t-be-part-of-windows-10-version-1903-525058-2.jpg

    enable-dark-file-explorer.jpg
     
    Last edited:

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184

    https://www.tenforums.com/tutorials...iver-updates-windows-update-windows-10-a.html
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Last edited:
    • Like
    Reactions: niroshansl