Windows 10 new update

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    .net framework eke aulak thiyenawa. docker ehema wada nathuwa giya
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    close button එක එබුවාම minimize වෙන්න සොෆ්ට්වෙයා හදපු උන් user data මැකෙන්න update නොදුන්නොතිනුයි පුදුමෙ :lol: තේරෙනව නේද crack භාවිතා කිරිමේ හොඳ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Google input tools නුත් වැඩ නැ, හැබැයි හදාගන්න හැටි දැනගන්න ඕනනම් threadඑකක් දාලා කියලදෙන්න පුළුවන්, මම හදාගත්තා :yes: දැන් ලස්සනට වැඩ
    ewage dewal hadaganna heti dapan aniwa watinawa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    එහෙමද හොඳ වෙලාවට Update නොකර හිටියේ ටිකක් ඉවසලා නැත්නම් අපරාදේ Data කොහොමත් Update එකක් ආව අළුතම දාන්න යන්න හොඳ නෑ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    bugs hedanna una reg edit karala :)
    ThisPC left hand side eke list eke duplicate entries awa..open karana hema magulama thispc kiyana eke list wenna gaththa..oya wage scene tikak hadanna una matanam..:)

    user data kiwwama partition wala ewath yanna ganiyda danne nehe..honda welawata news eka kiwwe..neththan owa check wenne nehe..denata external ekaka thiyenne thibuna data serama..balamu..backup eka thiyena nisa awlak wena ekak nehe..

    thanks for the info :)
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    වින්ඩෝස් 10 අච්චාරු ජරාවක්,අපි කැමති නැති උනත් ඔටෝ අප්ඩේට් වෙනව,ටික කාලෙකින් ඩ්‍රයිවර්ස් අප්ඩේට්ස් මැනුෆැක්චර්ගෙන් එන්නෙ නැතිවෙනකොට කම්පැටිබල් අවුල් එනව..වින්ඩෝස් 7 වගේ තිබ්බනම් මරු සුට්ට.
    :(
    .net framework eke aulak thiyenawa. docker ehema wada nathuwa giya
    :(
    :)
    10 කියන්නෙ පජාත ජරාවක්
    :lol::lol:
    close button එක එබුවාම minimize වෙන්න සොෆ්ට්වෙයා හදපු උන් user data මැකෙන්න update නොදුන්නොතිනුයි පුදුමෙ :lol: තේරෙනව නේද crack භාවිතා කිරිමේ හොඳ :lol:
    :lol::lol:
    :love:
    එහෙමද හොඳ වෙලාවට Update නොකර හිටියේ ටිකක් ඉවසලා නැත්නම් අපරාදේ Data කොහොමත් Update එකක් ආව අළුතම දාන්න යන්න හොඳ නෑ
    :yes:
    bugs hedanna una reg edit karala :)
    ThisPC left hand side eke list eke duplicate entries awa..open karana hema magulama thispc kiyana eke list wenna gaththa..oya wage scene tikak hadanna una matanam..:)

    user data kiwwama partition wala ewath yanna ganiyda danne nehe..honda welawata news eka kiwwe..neththan owa check wenne nehe..denata external ekaka thiyenne thibuna data serama..balamu..backup eka thiyena nisa awlak wena ekak nehe..

    thanks for the info :)
    Ela mchn
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වින්ඩෝස් 10 අච්චාරු ජරාවක්,අපි කැමති නැති උනත් ඔටෝ අප්ඩේට් වෙනව,ටික කාලෙකින් ඩ්‍රයිවර්ස් අප්ඩේට්ස් මැනුෆැක්චර්ගෙන් එන්නෙ නැතිවෙනකොට කම්පැටිබල් අවුල් එනව..වින්ඩෝස් 7 වගේ තිබ්බනම් මරු සුට්ට.

    use this instead: https://www.elakiri.com/forum/showthread.php?p=23713017
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    w09afpzxuoq11.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    ආයෙත් අප්ඩේට් එක දෙනවා
    පටන් අරන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    Ubala me podi podi update walata andanawa.
    Yako mac ekata 6 GB update ekak awa masekata withara kalin.
    Langadi thawa update ekak awa 3.3 GB. Windows hondai yako.:rofl:

    :lol::lol:
    mac update wala file delete une na neh :lol::lol: