Windows 10 November update

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    Network Settings වලට ගිහිල්ල internet connection එක metered connection එකක් කරන්න :)

    metered connection එකට යන එක තමා වැඩේ.. අද වෙනතුරාවට අපිට ඒක හොයාගන්ඩ බැරි වුණා කියපංකො.. :baffled:
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mama damma machan.. bugs hari free neh

    2hx7hbc.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මචන් ඩේටා ඩිලීට් වෙන සින් එකක් නැද්ද? :eek:

    windows update කළා කියල කොහෙද බං ඩේට නැතිවෙන්නෙ..
    උඹලත් අහන්නෙ මාර කතා.. :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    windows photo ඇප් එකේ දැං gif ඉමේජස් වැඩ කරනව.. මට මතක විදියට කලිං ඇනිමේට් වුණේ නෑ..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    metered connection එකට යන එක තමා වැඩේ.. අද වෙනතුරාවට අපිට ඒක හොයාගන්ඩ බැරි වුණා කියපංකො.. :baffled:

    wired network connection ekak nam metered connection ekak add karanna baha machan
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    windows update කළා කියල කොහෙද බං ඩේට නැතිවෙන්නෙ..
    උඹලත් අහන්නෙ මාර කතා.. :oo:
    යකෝ වෙබ් සයිට් එකක තිබ්බේ සමහර එවුන්ගේ ඩේටා ඩිලීට් උනයි අරකයි මේකයි කියලා. :angry: මාර කතා කියන්නේ :baffled:

    බලපන් මම ලියපු එකක් නෙමෙයි. :sorry:
    http://www.forbes.com/sites/gordonkelly/2015/11/14/microsoft-windows-10-threshold-2-problems/