Windows 10 Password Reset

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන්ලා ලැප් එකෙ Password එක ගැහුවට වැඩ නැහැ. දැන් 3න් පාරකට වැඩි. පරණ එක වෙනස් කරම තමයි කෙල උනෙ. මෙක Reset කර ගන්න විදියක් තියෙද බන්. ලො[SIZ උදව්ව්වක් Please:(:(:(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වින්ඩෝස් 7 හා 8 වලට නම් අර උබුන්ටු ටූල් එක වැඩ. 10 වලට මම ටෙස්ට් කරල නෑ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    විදියක් නැද්ද බන්. අඩො උදව් කරපල්ලකො මචන්ලා.. මම මාර අමරුවක වැටිලා ඉන්නෙ. :(:(