Windows 10 pro vs home

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Windows 10 pro එකෙයි Windows 10 home එකෙයි තියෙන වෙනස මොකක්ද..? audio video and multimedia production කරන hind end machine එකකට windows 10 home ප්‍රමාණවත්ද ? මොකද මගේ ගාව තිනවා windows 10 home genuine key එකක්. එක මම තාම වැඩේට පාවිච්චි කරලා නෑ. එත් දැන් පාවිච්චි කරන්න යන්නේ. එත් pro වලට upgrade කරන එක අවශ්‍යද, කරොත් ප්‍රයෝජනවත්ද කියල මම දන්නෑ. මන් එක pro වලට upgrade කරන්න යන එක බොරු සල්ලි නාස්තියක්ද කියල මට හිතාගන්න බෑ. දන්න අයගේ උපදෙස් අවශ්‍යයි. thank you machanla
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ


    Rd28Jw5.png




    9GipkSM.png




    JofRy3m.png




    4hV33Sp.png




    qbaRioJ.png




    8uh57Lj.png