Windows 10 problem.

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා මම windows 10 pro දැම්ම. කිසි අවුලක් නෑ ඔක්කොම හොඳට වැඩ. ඒත් internet downloading පට්ට slow නෙ. 67kbs වගේ down වෙන්නෙ. web family package එක තියෙන්නෙ. තාම data ඉවරත් නැහැ.

    මේක හදාගන්න විදිහක් නැද්ද බන්?