Windows 10 දාන්න Core 2 Quad Pc එකකට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    කොල්ල නේ මගේ ලග පරණ PC එකක් තියෙනවා (එක තමා අම්මට Use කරන්න දීලා තියෙන්නේ) Core 2 Quad මේකට මම Windows 10 දැම්මා කිසිම අවුලක් නැතුව වැඩ Slow නැහැ SSD එක නිසා.

    Graphic drivers install කරන්න බැහැ Error එකක් එනවා Support කරන්නේ නැහැ කියලා 10 වලට. මේකට කරන්න දෙයක් නැද්ද ?

    මේකට ගහන්න පුළුවන් 10 වලට Support VGA Card මොනවා ද තියෙන්නේ (Graphic drivers තියෙන ඒවා) අඩුවට ගන්න පුලුවන් එක්ක Model එකක් කියන්න පුලුවන් ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    windows 7 walata ena driver eka download karaganing - eke inf file eke extract karala hoyaganing - ita passe eka device manager waling have drivers waling deepng
    Drivers නම් තියෙනවා මන් බලන්නම් එහෙම කරලා thank you machan

    Gtx 450 or 550 tamai okata set wenne
    thank you machan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අම්ම මොනාද බං කම්පියුටර් එකෙන් කරන්නෙ :shocked:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    අම්මත් එලකිරි එනවද බං😦
    just kidding
    7/8 driver ekama danna
    7/8 ඒවා වැඩ නැහැ බන්
    අම්ම මොනාද බං කම්පියුටර් එකෙන් කරන්නෙ :shocked:
    අම්මත් එලකිරි එකේ ඉන්නවද බන්?
    නැහැ මචන් , Youtube වලින් රෙදි මහන දේවල් බලනවා , ජොතිශය පත්තර වගේ ඒවා බලනවා වෙන මොකුත් නැහැ

    thank you machan
    ------ Post added on Dec 23, 2022 at 3:01 PM