
july 29 indan update eka release wenawa



Ow bn...mn thread ekak dammane june 29 ko update eka nane kiyala..dammata passe meke unma thama seen eka pahadili kare..man dakke June wage bn..wasa nondiyakalhara96:18613332 said:

thanx buddyපැටියා;18613072 said:මේ ෆයිල් එක බාලා Extract කරලා රන් කරන්න Administrator විදියට.
View attachment 59911
On screen instructions follow කරන්න.
Main Menu එකේ First option එකෙන් අවශ්‍ය updates install වෙලාද කියලා බලයි. අවශ්‍ය updates නැත්තං කියන්න download කරගන්න ලින්ක්ස් හොයලා දෙන්නං.
Updates install වෙලා තියනවනං Option 2, 3, 4 පිලිවෙලින් try කරන්න. Option 3 තමා ගොඩ දෙනෙක්ට වැඩ කරලා තියෙන්නෙ.![]()

mata june july patalila wasa nondiyak kawe![]()
Ow bn...mn thread ekak dammane june 29 ko update eka nane kiyala..dammata passe meke unma thama seen eka pahadili kare..man dakke June wage bn..wasa nondiya![]()

Sorry for hijacking the thread!
Windows Embedded 8.1 Industry Pro with Update (Dreamspark එකෙන් දෙන එක) version එකට Windows 10 රිසව් කරගන්න පුලුවන්ද??? මම GWX අප්ඩේට් එක දැම්ම...එත් වැඩක් වුනේ නැහැ...මේ දීල තියෙන ෆික්සස් කලින් දවසක දැම්ම එත් වැඩක් වුනේ නැහැ...