Office 2019 activator ekak thiyenava nam diyanko machan
මේ තියෙන්නෙ මචං 
Developer option eke emulation kiyla kallak ne bn..![]()
දැන් shortcut එකක් දාල තියෙන්නෙ මචන් browser එකේ, F12 ගහලා මේ පහල දාල තියෙන photo එකේ පේන tablet device icon එක click කරලා browser එක refresh කරහන් මචන්. වැඩේ ඉවරයි..