windows 10 upgrade help

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    windows 10 මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් නේද ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕන, ලින්ක් එක හොයල දෙන්ඩකො..
    පෙන් එහෙකට ඩවුන්ලෝඩ් කරගත්ත එක දාලා ඉන්ස්ටෝල් කරන විදිහත් දැනගන්ඩ ඕන
    kmspico වලින් මේක ඇක්ටිවේට් කරහැකිද, නැත්තන් වෙන ටූල් එකක් තියෙනව නන් කියන්ඩකො..
    මේකෙ අප්ඩේට් අනන් මනන් වලට නිකන් ඉද්දි ඩේට කැපෙන එක නවත්තගන්නෙ කොහොමද(data usage එක 0 කරගන්න හැටි )
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    https://www.microsoft.com/en-us/software-download/windows10

    mekata gihilla Create Windows 10 installation media option eken tool eka download karala run karanna. eke thiyenawa iso file kiyala option ekak. eka download karan rufus download karala pen drive eka bootable widihata hadan eken windows gaha ganna.
    install karanda license key ekak onada, natthan install karala passe key eka dunnahakida
    os eka install wena drive eka format karandama onada
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    install karanda license key ekak onada, natthan install karala passe key eka dunnahakida
    os eka install wena drive eka format karandama onada
    install karanna key ekak ona na. passe activate karanna pulwan. format karanawa nm hodai. naththan thiyena OS eka udin gahanna puluwan.. ethakota para OS eke files wenama folder ekakata move wenawa. habai format karala gahana eka thamai recommend karanne.