windows 10 මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් නේද ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕන, ලින්ක් එක හොයල දෙන්ඩකො..
පෙන් එහෙකට ඩවුන්ලෝඩ් කරගත්ත එක දාලා ඉන්ස්ටෝල් කරන විදිහත් දැනගන්ඩ ඕන
kmspico වලින් මේක ඇක්ටිවේට් කරහැකිද, නැත්තන් වෙන ටූල් එකක් තියෙනව නන් කියන්ඩකො..
මේකෙ අප්ඩේට් අනන් මනන් වලට නිකන් ඉද්දි ඩේට කැපෙන එක නවත්තගන්නෙ කොහොමද(data usage එක 0 කරගන්න හැටි )