unicode හරියට වැඩ නෑ බන්. ( Android studio/ php storm )google input tools නෑ. windows වල තියෙන වැඩ වලින් ගොඩක් ඒවා අඩුයි බන්. හැබැයි speed.
ඔව් බන් google input tools නැති එකනම් ඵට්ටම අඩුපාඩුවක්
unicode හරියට වැඩ නෑ බන්. ( Android studio/ php storm )google input tools නෑ. windows වල තියෙන වැඩ වලින් ගොඩක් ඒවා අඩුයි බන්. හැබැයි speed.
පිස්සුද බන් මම linux use කරන්නෙත් නෑ. pc එකේ තියෙන්නේ windows. mac අල්ලන්නෙත් නෑ. මන් හිතුවේ mac හොදයි කියලා. එක ඊට වඩා හපන්. app එකකට library එකක් එහෙම හොයන්න ගියාම ඉතින් open source වෙන එක කොච්චර වටිනවද කියලා තේරෙනවනේ.![]()
mac is best of both worlds, almost any Linux Software/Library available or can be compiled in to the osx, and there are lots of 3rd party software available for mac like Adobe CS, Microsoft office and there are even lot more mac exclusive Softwares can be found. and you can use your loving terminal in mac, if you like apt-get or yum thre are tools alike for mac.
unicode හරියට වැඩ නෑ බන්. ( Android studio/ php storm )google input tools නෑ. windows වල තියෙන වැඩ වලින් ගොඩක් ඒවා අඩුයි බන්. හැබැයි speed.
mac is best of both worlds, almost any Linux Software/Library available or can be compiled in to the osx, and there are lots of 3rd party software available for mac like Adobe CS, Microsoft office and there are even lot more mac exclusive Softwares can be found. and you can use your loving terminal in mac, if you like apt-get or yum thre are tools alike for mac(brew and mac-ports).
2010 වගේ ඉඳන් windows linux දෙකම පාවිච්චි කරනවා dual boot දාගෙන තියෙන්නේ
ow ow mac එක ගත්ත අලුත
chmod -R 777 \
ඔන්න ඕක ගහලා කෙලව ගත්තා. පයගානක් ගියා fix කරන විදිය හොයාගන්න.
Adobe , MS ඒවා නම් තියෙනවා. terminal එක නම් linux වගේම තමයි. apt-get හොදයි හබැයි latest version නෑ. ටිකක් විතර පරණ ඒවා තියෙන්නේ. tomcat එහෙම. වැඩක් කර කර ඉන්නකොට කරන්ට් එක ගියාට අවුලක් නෑ. ආයේ on කරාම කරපු ටික ඒ විදියටම තියෙනවා ඒ feature එක windows වල නැනේ
පොඩ්ඩක් වැඩ නැති යුනිකෝඩ් මොනවද කියලා කියනවද මම දැනට අවුරුදු 5+ක් තිස්සෙ මැක් යූස් කරනවා යූස් කරන්න ගත්තු දවසේ ඉදන් යුනිකෝඩ් වැඩ. මේ දැන් ටයිප් කරන්නෙත් මැක් එකේ. මැක් එකට ගූගල් ඉන්පුට් ටූලස් ඕන නැහැ ඒකෙ ඉන්බිල්ට් ෆොනටික් ලෙයවුට් එකක් තියනවා ඒක ගූගල් ඉන්පුට් ටූල්ස් වගේම තමයි ඒ ගැන මම කාලෙකට කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1590174
chmod -R 777 \
ඒකට රිපෙයාර් පර්මිශන් කියලා එක ක්ලික් එකෙන් ගොඩදාන්න ඔප්ශන් එකක් තියනවා නේ
වැඩ සේව් වෙන එක නම් පට්ටෙට තියනවා xcode එකේ ආපහු ඔපන් කරද්දි ඔපන් කරගෙන ඉදපු ටැබ් සේරම ඕපන් වෙලා එඩිට් කර කර ඉදපු ලයින් එකටම කර්සර් එකත් ගිහින් තමයි ඉලග සැරේ ඕපන් වෙන්නේ
ඔව් එක හොයා ගත්තේ පස්සේ. අවුල ගියේ on උනේ නෑ හද ගත්තා පස්සේ.
උබ IOS කරනවද ? එළනේ මාත් ඒවා කරනවා
ඔවු මචන් මමත් මොබයිල් ඩිවලොප්මන්ට් තමයි කරන්නේ.
ගොඩක්ම iOS තමයි කරන්නේ.
Swift da objective c da
මෙහෙමයි මචන් ,
මුලින්ම ඇයි අපි වින්ඩොස් වලින් ලිනක්ස් වලට මාරු වෙන්නේ කියන එක ගැන හිතන්න ඕනේ ..ඊට පස්සේ
අපිට වින්ඩෝස් මානසිකත්වෙන් මිදෙන්න වෙනවා ලිනක්ස් පාවිච්චි කරන්න ඕනේ නම්
මොකද අපි සම්ප්‍රදායික Next -> Next -. Ok කියන ක්‍රමයට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙන්නයි යන්නේ .power user කෙනෙක් වගේ
terminal එක පාවිච්චි කරන්නම ඕනේ නෑ අපිට නොර්මල් හෝම් use කරන්න භාවිත කරන distro එකක් තොර ගත්තොත්
(distro කිව්වේ Distribution කියන එක කෙටි කරලා ..) මම ඒ ගැන විස්තර ඕනේ නම් පස්සේ කියන්නම් අයි එහෙම කිව්වේ කියල
හරි අපි ප්‍රශ්නෙට බහිමු
"illustrator, office 2007, Foxit Reader, CBR/CBZ Readers, Sinhala Dictionary, KM Player (Sinhalai anikwai hodata supportne.. ) Chess games, AIMP, Photoshop, Google Input Tools, IDM"
ඇත්තටම මේවා වලට ලිනක්ස් වලට Alternatives තියනව මචන් උදාහරණයක් විදිහට illustrator ගත්තොත්
Skencil (http://www.skencil.org/)
Xara Xtreme for Linux (http://www.xaraxtreme.org/)
sK1 Project (http://ww.sk1project.org/)
Inkscape (http://www.inkscape.org/)
තියනව නැත්නම් අපිට emulator එකක් (wine) වගේ භාවිතා කරන්න වෙනවා
ඔය වගේම අනෙක් අහම එකටත් ඔහොම තමයිඅපැහැදිලි තැනක් තියේනම් අහපන් මචන්
monawada ehema thiyena distrosterminal එක පාවිච්චි කරන්නම ඕනේ නෑ අපිට නොර්මල් හෝම් use කරන්න භාවිත කරන distro එකක් තොර ගත්තොත්
wine wala hama software ekak run wenne naha man danna tharamin.. awulak thiyenawa eke..තියනව නැත්නම් අපිට emulator එකක් (wine) වගේ භාවිතා කරන්න වෙනවා
වටේ යන්න වෙන කතාව ඇත්ත. නමුත් ඔය දේවල් නං කරගන්න පුළුවන්.
VLC එකට මාරු වෙන්ඩ වෙයි, එහෙම නැත්තන් kmplayer ලිනක්ස් වලට නැතිනම් වයින් එකේ දාගන්න වෙයි. ඔෆිසුත් ඕපන් ඔෆිස් මොකක් හරි එකකට මාරු වෙනද වෙයි. ෆොක්සිට් රීඩර් එක උබ පාවිච්චි කරන්නේ PDF බලන්න නම් දැන් එක අවශ්‍ය නැහැ. PDF එක Firefox එකට හෝ chrome එකට drag කරලා ඩ්‍රොප් කරාම බ්‍රව්සර් එක ඇතුලේ ඉන්බිල්ට් රීඩර් එකෙන් ඕපන් වෙනවා ඉසි අවුලක් නැතුව. Dictionary නම් ලිනක්ස් වලට ඇති මදුර නම් තියෙනවද දන්නේ නැහැ. චෙස් තියෙනවා ලිනක්ස් වලට. AIMP නම් නැහැ එකත් වයින් වලින් රන් කරන්න බලන්න. හැබැයි ඔය වයින් සෙල්ලම හැම සොෆ්ට්වයා එකකම වැඩ කරන්නේ නැහැ. ට්‍රයි කරලා බැලිලි තමයි තියෙන්නේ. ගුගල් ටුඋල්ස් එකත් ලිනක්ස් එකට බයිනරි එකක් නැහැ. ඉතින් උබට බ්‍රව්සර් එක ඇතුලේ විතරයි ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරන්න වෙන්නේ. https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en
IDM එකට නම් මචන් ගහන්න පුළුවන් එක ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් වත් නැහැ දහ ජරාව තියෙන්නේ. ඊගල් ගේට් කියල ජරාවක් ට්‍රයි කර එක හරියන්නෙත් නැහැ හරියට ලින්ක් ග්රැබ් කරලා ගන්නේ නැහැ හැම ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකකම මොනාහරි අවුලක් තියෙනවා, IDM තමයි පට්ටම එක. ඉතින් එක දාගන්න ලිනක්ස් වලට නම් නැහැ. වයින් උඩ දිව්වත් බ්‍රව්සර් එක්ස්ටෙන්ෂන් එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ හරියට.
එකට නම් රිප්ලේස්මන්ට් එකක් නැහැ. මම ඔය IDM එකේ ලයිසන් එකක් සල්ලි වලටම ගත්ත. හැමදාම අප්ඩේට් එනකොට ක්‍රැක් කර කර ඉන්ඩ ගියහම එපා වෙනවා. පොඩි ගානයි යන්නේ. අවුරුදු වලට රිනිව් කරන්න කියල තිබ්බට උන් එක අල්ලන්නේ නැහැමන් දැන් අවුරුදු ගානක් තිස්සේ අප්ඩේට් කර කර එලට පාවිච්චි කරනවා. IDM කියන්නේ ප්‍රධානම සොෆ්ට්වෙයා එකක්නේ බන්. එක අපි එදිනෙදා පාවිච්චි කරන ඕනෙම කරන එක. ඉතින් බන් එකට කීයක් හරි සොෆ්ට්වෙයා එක හදන එවුන්ට දුන්නට පාඩු නැහැ මොකද සාදාරන ගානකට උන් දෙන්නේ.
ඉතින් එකට ඉතින් වින්ඩෝස් ඕනේ ඔය දහ දුක් විඳගෙන ලිනක්ස් දාගෙන කටු කන්නේ ඇයි බන්?
ලිනක්ස් වැල වටේ යන එක කෙළවරක් නැහැ. සපෝට් ඉල්ලුවහම ඕපන්සෝස් හැම මගුලකම වගේ කවුරුවත් බලන්නේ නැහැ බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ. කාටවත් බනින්නත් බැහැ ඕපන්සෝස් නිසා. පෙඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරනකොට කිසි කරදරයක් නැහැ ඩිවෙලොපර් ට කිව්වහම උන් එක හදල දෙනවා සපෝට් එකක් තියෙනවා රෙස්පොන්සිබිලිටියක් දරනවා. හැම එකාම ටෙක් ගැන ඉගෙනගන්න ඕනේ නැහැ.
සමහරු කියල තියෙනවා ඕපන් සෝස් කියන්නේ බඩගිනි එකාට බිලිපිත්තක් බෝට්ටුවක් දෙනවා ගිහින් මාළු බාගෙන කන්න කියල වගේ දෙයක් කියල කියල එක මාළු ගෙනත් දෙන එකට වඩා හොඳයි කියල. මටනං එක එච්චර සුන්දර නැහැ. ඕපන්සෝස් කම්පැනි ඔක්කොම මිනිස්සුන්ව රවට්ටගෙන උන්ගේ වටිනා ප්‍රොජෙක්ට් එකක්වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. මිනිස්සු අද්දගන්න හදන බොරු බයිලයක්. ඔරකල් ගුගල් වගේ කම්පැනි ඒවාට හොඳ උදාහරණ. (ගුගල් සර්ච් එක කවදාවත් Opensource කරන්නානේමයික්රසොෆ්ට් එකට බැන්නට උන්ගේ ප්‍රධාන බිස්නස් එක වින්ඩෝස්. එකේ කෝඩ් රිලීස් කොරන්ඩ කියල නං කෑ ගහනවා නමුත් ගුගල් ලට කවුරුත් මොකුත් කියන්නේ නෑ නිකන් බොරු ෆෑන් බෝයිස් ල නිසා)
ටෙක්නොලොජි එකට ආදරේ කරන්න පුළුවන් එකා එකෙක් ඌට අදාළ නැහැ මොන කම්පනියද කියල වැදගත් වෙන්නේ ටෙක්නොලොජි එක. ෆෑන් බෝයි වෙන එකා තව වෙන එකෙක්. ඌ දන්නේ බොරුවට කඩේ ගිහින් කෑගහන්න විතරයි.
බිලි පිත්ත අරන් මුහුද මැදදී මාළු බානකොට බෝට්ටුවේ හිලක් ආවම(bug) එක ෆික්ස් කරගන්න වටේ යනකොට ගිලෙන්න යනකොට පන යන්න යනකොට එක එක එවුන් ඇවිල්ල පඩත්තල ටෝක් දෙනවා ඒ කාලේ නං ඕකට අපි වැලි ටිකක් දාපු එක තමා කොරේ. ඔය බෝට්ටු වර්ෂන් එකට තවම හරියයිද දන්නේ නැහැ. කොරල බලන්ඩ වගේ කතා තමයි වටේ ගිහින් අහගන්න වෙන්නෙත්. අපි මරේගෙන මුදේ ගිලෙද්දී එක බල බල වින්ඩෝස් එවුන් සල්ලි වලට ගත්ත මාළු කකා රස කර කර අපි නාන හැටි බලාගෙන හිනාවෙනවා.
අනික ලංකාවේ වගේ රටවල් වැල ඒ මාළු (පෙඩ් සොෆ්ට්වෙයා) වලට ගෙවන්න ඕනේ මුදලත් ගෙවන්න ඕනේ නැහැ. මොකද අපි පෙඩ් එකත් දුවන්නේ ක්‍රැක් කරලා ෆ්‍රී විදිහට. ඉතින් මොකටද බන් අච්චර දහ දුක් විඳින්නේ?


ඔව් බන් ..එක්කෝ මම යේ මේ වගේ ලිනක්ස් ත්‍රෙඩ් දාන්නේ නෑ බන් ..අපි කොහ්මහරි පිටසක්වල ජීවියෝ මෙහෙට ගෙන්නගමු

mata pahadili kirimak awashyaiපිස්සුද බන් මම linux use කරන්නෙත් නෑ. pc එකේ තියෙන්නේ windows. mac අල්ලන්නෙත් නෑ. මන් හිතුවේ mac හොදයි කියලා. එක ඊට වඩා හපන්. app එකකට library එකක් එහෙම හොයන්න ගියාම ඉතින් open source වෙන එක කොච්චර වටිනවද කියලා තේරෙනවනේ.![]()