Windows 10 vs Linux

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    monawada ehema thiyena distros


    wine wala hama software ekak run wenne naha man danna tharamin.. awulak thiyenawa eke..

    Google input tools system eke wada karanna baha.. ekata mukuth nadda? e wage..

    Wine වගේ තව එකක් තියෙනවා ඒක දාලා බලපන් එකනම් සල්ලි වලට දෙන්නේ ඕන Windows Software එකක් සුපිරියට වැඩ කියලා සයිට් එක්ක තිබුණා.

    Chrome දාලා Input extension එක දාන්න. මන් මේකත් type කරන්නේ Ubuntu වලට Chrome දාලා input extension එකෙන්.
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Wine වගේ තව එකක් තියෙනවා ඒක දාලා බලපන් එකනම් සල්ලි වලට දෙන්නේ ඕන Windows Software එකක් සුපිරියට වැඩ කියලා සයිට් එක්ක තිබුණා.

    Chrome දාලා Input extension එක දාන්න. මන් මේකත් type කරන්නේ Ubuntu වලට Chrome දාලා input extension එකෙන්.
    hmm.. man hithanne oya kiyanne crossover wenna ona.. nama meter naha hariyata... g input tools math ehema thamai pawichchi kale.. eth sup nathi welawal thiyenawa blog wala comment karaddi ehema..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    hmm.. man hithanne oya kiyanne crossover wenna ona.. nama meter naha hariyata... g input tools math ehema thamai pawichchi kale.. eth sup nathi welawal thiyenawa blog wala comment karaddi ehema..

    crossover ගැන තමයි මන් කිව්වේ. එකේ ගේම් උනත් වැඩලු. ifram වලින් load වෙන comment සීන් එකක් තියෙනවා Blogger බ්ලොග් වල, ඒක නිසා මන් හිතන්නේ input වැඩ නැහැ ඒ වෙලාවට මන් Gmail එකට ගිහිල්ලා එකේ අලුත් mail එකක් යවන එක අරගෙන එකේ ඉදන් type කරලා අතනට Paste කරනවා.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,760
    2,854
    113
    crossover ගැන තමයි මන් කිව්වේ. එකේ ගේම් උනත් වැඩලු. ifram වලින් load වෙන comment සීන් එකක් තියෙනවා Blogger බ්ලොග් වල, ඒක නිසා මන් හිතන්නේ input වැඩ නැහැ ඒ වෙලාවට මන් Gmail එකට ගිහිල්ලා එකේ අලුත් mail එකක් යවන එක අරගෙන එකේ ඉදන් type කරලා අතනට Paste කරනවා.

    ඒ වෙලාවට මේක පාවිච්චි කරපන්
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    terminal eka Same ..මොකද Linux & Mac දෙකම UNIX කර්නල් base නේ

    linux kiyanne UNIX nemei.... unix wage hadapu copy karapu kernal ekak...

    ekai linux walata unix like OS kiyanne....

    UNIX kiyanne proprietary OS ekak.... UNIX source code eka ganna na.....

    APlle la salli gewala thmai unix code eka aran mac os hadala thiyenne....

    ----------------------------------------------------
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    • VLC walata maaru wenna nam amaarui... Sinhala Rendering wenawa awulne.. PDF balannama witharak neme.. Edit karanna use karanawa..


    • Sinhala English Dictionary ekak Linux walatath thiyenawanam hodai.. madura eka wine eke wada kala mathaka hatiyata.. eth mokakhari awulak thibba man hithanne...


    • 3D lassanata thiyena Chess ewa thiyenawada? man dakke nahane.. 2D ewa 3D awul ewai thamai dakke.. windows 7 default apu chess ekai wena chess games ehema hodatama thiyenawane...


    • AIMP eka wada kala.. eth skin eka awul wela awe... wateta black/blue border ekak wenama awilla thibba.


    • Google input tools nathi ekanam maara awul... ***Chromium os eke oka thiyenawa man hithanne.. eth eka nithara online use wena ekak wage.. poddak e gana wisthara denna puluwan nam hodai.. kawruhari...


    • matath IDM onama ekak thamai.. me dawas tike firefox use karala eken download karana ekath awulak naha wage.. :dull:

    ithuru ewa gana hithamin ;)

    මචන් VLC එකේ Preference වලට ගිහින් සබ්ටයිටල්ස් ටැබ් එකේ, Default Encoding කියන එක universal UTF-8 වලට තෝරලා බැලුවද?

    PDF එඩිට් කරන්න නම් එකට ඔල්ටර්නේටිව් සොෆ්ට්වෙයා එකක් උබට හොයාගන්න වෙනව.

    chess walata meka balapan: https://apps.ubuntu.com/cat/applications/natty/brutalchess/

    ehema naththan dreamchess.org gihin balapan

    sketch.png

    classic.png

    more screenshots: http://dreamchess.org/screenshots.html

    linux වලට දාන්න නං සෝස් එක දීල තියෙනවා කම්පයිල් කරගන්න තියෙන්නෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මමනම් Linux තමයි Windows වලට වඩා ගොඩක් ලේසි , Windows වලට වඩා හොද Software තියෙනවා.

    මම දැක්කා සයිට් එක්ක තියෙනවා xubuntu එකට Windows 10 desktop environment එකක් දාලා

    එහෙමනම් අරු ඉල්ලන ඒවා ටික දීපන්කො බලන්ඩ :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මමනම් Linux තමයි Windows වලට වඩා ගොඩක් ලේසි , Windows වලට වඩා හොද Software තියෙනවා.

    මම දැක්කා සයිට් එක්ක තියෙනවා xubuntu එකට Windows 10 desktop environment එකක් දාලා

    නිකමට කියපන්කෝ සාමාන්‍ය යූසර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් ලිනක්ස් වල තියන වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා දෙක තුනක් වගේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    නිකමට කියපන්කෝ සාමාන්‍ය යූසර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් ලිනක්ස් වල තියන වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා දෙක තුනක් වගේ.

    උබ කියන්නේ හොද Software නැහැ කියලා ද , බලපන් Transmission ටොරන්ට් බාන්න නියම බඩුව ෆ්‍රී දෙන්නේ. ජනප්‍රිය Software එකක් පෙර නිමියෙන්ම දෙනවා හැම Linux OS එකකම. Windows වල දෙනවද කියපන් බලන්න ටොරන්ට් බාන්න Software ?

    කියනවනම් කියන්න පුලුවන් හොදට එත් උබලා වගේ ගොන්නු එක්ක තර්ක කරලා වැඩක් නැහැ.

    ගොන්නු තමයි ගොන් කමට ජනෙල් පවිචේ කරන්නේ. පරිගනකයෙන් fb ගිහිල්ලා සෙක්ස් බලලා අතේ පාර ගහලා ඉන්න ගොන් හරක් ට මොන Linux ද

    වයිරස් එක්ක දෙන හොර Windows දාලා ඒවාට වයිරස් ගාඩ් දාන (වයිරස් වලට අමතර ආරක්ෂාවක් :D ) උබලා එක්ක මොන කතාද උබලට Linux වල අගේ තේරෙන්නේ නැහැ. උබලට
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    නිකමට කියපන්කෝ සාමාන්‍ය යූසර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් ලිනක්ස් වල තියන වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා දෙක තුනක් වගේ.
    • Better development environment
    • More powerful command-line tools
    I think that's enough for me. :P
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Terminal එක පාවිච්චි කරන්නැතුව, අපිට නොර්මල් හෝම් use කරන්න භාවිත කරන්න පුළුවන් distro මොනවද?
    I recommend you to go for Ubuntu or Mint
    • The most stable distro: Ubuntu
    • The most popular distro: Linux Mint
    • The most beautiful distro: elementary OS
    • The best desktop distro: openSUSE
    • The best distro for personal server: Debian
    • The best laptop distro: Ubuntu MATE
    • The most customizable distro: Arch Linux
    • The best distro for Raspberry Pi: Snappy Ubuntu Core
    • The best distro for kids: Sugar
    • The best distro for gaming: Steam OS
    • The best distro for privacy: Tails
    • The best distro for enterprise: SUSE Linux & Fedora & Cent OS
    • The best distro for old hardware: Lubuntu
    • The best distro for hacking: Kali
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    ඕක සිරි එකේ කොපියක්. කසිප්පු ගහල වගේ රෙස්පොන්ස් කරන්නේ. සිරි එකට ලඟින් වත් තියන්න බෑ කෝටානට.
    දහ ජරාව කියන දෙයක් තේරෙන්නේ නැහැ ඇක්සන්ට් ඩිටෙක්ට් කරන්නේ නැහැ මෙලෝ රහක් නැහැ. සැම්සුන් එස් වොයිස් වෙසිත් ඔක්කොටම හපන් මෙලෝම රහක් නෑ හකුලොලම පල :rofl:
    -රිදෙයි

    Sexy-Cortana-930x360.jpg


    බලපන්කො ඇස් දෙකේ තියෙන කාම මෙව්වා එක.. තනිකඩ අපිටම කියාපු ඒ අයි කෑල්ල
    :yes::yes::yes::yes:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    වටේ යන්න වෙන කතාව ඇත්ත. නමුත් ඔය දේවල් නං කරගන්න පුළුවන්.
    VLC එකට මාරු වෙන්ඩ වෙයි, එහෙම නැත්තන් kmplayer ලිනක්ස් වලට නැතිනම් වයින් එකේ දාගන්න වෙයි. ඔෆිසුත් ඕපන් ඔෆිස් මොකක් හරි එකකට මාරු වෙනද වෙයි. ෆොක්සිට් රීඩර් එක උබ පාවිච්චි කරන්නේ PDF බලන්න නම් දැන් එක අවශ්‍ය නැහැ. PDF එක Firefox එකට හෝ chrome එකට drag කරලා ඩ්‍රොප් කරාම බ්‍රව්සර් එක ඇතුලේ ඉන්බිල්ට් රීඩර් එකෙන් ඕපන් වෙනවා ඉසි අවුලක් නැතුව. Dictionary නම් ලිනක්ස් වලට ඇති මදුර නම් තියෙනවද දන්නේ නැහැ. චෙස් තියෙනවා ලිනක්ස් වලට. AIMP නම් නැහැ එකත් වයින් වලින් රන් කරන්න බලන්න. හැබැයි ඔය වයින් සෙල්ලම හැම සොෆ්ට්වයා එකකම වැඩ කරන්නේ නැහැ. ට්‍රයි කරලා බැලිලි තමයි තියෙන්නේ. ගුගල් ටුඋල්ස් එකත් ලිනක්ස් එකට බයිනරි එකක් නැහැ. ඉතින් උබට බ්‍රව්සර් එක ඇතුලේ විතරයි ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරන්න වෙන්නේ. https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en

    IDM එකට නම් මචන් ගහන්න පුළුවන් එක ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් වත් නැහැ දහ ජරාව තියෙන්නේ. ඊගල් ගේට් කියල ජරාවක් ට්‍රයි කර එක හරියන්නෙත් නැහැ හරියට ලින්ක් ග්රැබ් කරලා ගන්නේ නැහැ හැම ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකකම මොනාහරි අවුලක් තියෙනවා, IDM තමයි පට්ටම එක. ඉතින් එක දාගන්න ලිනක්ස් වලට නම් නැහැ. වයින් උඩ දිව්වත් බ්‍රව්සර් එක්ස්ටෙන්ෂන් එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ හරියට.

    එකට නම් රිප්ලේස්මන්ට් එකක් නැහැ. මම ඔය IDM එකේ ලයිසන් එකක් සල්ලි වලටම ගත්ත. හැමදාම අප්ඩේට් එනකොට ක්‍රැක් කර කර ඉන්ඩ ගියහම එපා වෙනවා. පොඩි ගානයි යන්නේ. අවුරුදු වලට රිනිව් කරන්න කියල තිබ්බට උන් එක අල්ලන්නේ නැහැ :D මන් දැන් අවුරුදු ගානක් තිස්සේ අප්ඩේට් කර කර එලට පාවිච්චි කරනවා. IDM කියන්නේ ප්‍රධානම සොෆ්ට්වෙයා එකක්නේ බන්. එක අපි එදිනෙදා පාවිච්චි කරන ඕනෙම කරන එක. ඉතින් බන් එකට කීයක් හරි සොෆ්ට්වෙයා එක හදන එවුන්ට දුන්නට පාඩු නැහැ මොකද සාදාරන ගානකට උන් දෙන්නේ.

    ඉතින් එකට ඉතින් වින්ඩෝස් ඕනේ ඔය දහ දුක් විඳගෙන ලිනක්ස් දාගෙන කටු කන්නේ ඇයි බන්?

    ලිනක්ස් වැල වටේ යන එක කෙළවරක් නැහැ. සපෝට් ඉල්ලුවහම ඕපන්සෝස් හැම මගුලකම වගේ කවුරුවත් බලන්නේ නැහැ බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ. කාටවත් බනින්නත් බැහැ ඕපන්සෝස් නිසා. පෙඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරනකොට කිසි කරදරයක් නැහැ ඩිවෙලොපර් ට කිව්වහම උන් එක හදල දෙනවා සපෝට් එකක් තියෙනවා රෙස්පොන්සිබිලිටියක් දරනවා. හැම එකාම ටෙක් ගැන ඉගෙනගන්න ඕනේ නැහැ.
    සමහරු කියල තියෙනවා ඕපන් සෝස් කියන්නේ බඩගිනි එකාට බිලිපිත්තක් බෝට්ටුවක් දෙනවා ගිහින් මාළු බාගෙන කන්න කියල වගේ දෙයක් කියල කියල එක මාළු ගෙනත් දෙන එකට වඩා හොඳයි කියල. මටනං එක එච්චර සුන්දර නැහැ. ඕපන්සෝස් කම්පැනි ඔක්කොම මිනිස්සුන්ව රවට්ටගෙන උන්ගේ වටිනා ප්‍රොජෙක්ට් එකක්වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. මිනිස්සු අද්දගන්න හදන බොරු බයිලයක්. ඔරකල් ගුගල් වගේ කම්පැනි ඒවාට හොඳ උදාහරණ. (ගුගල් සර්ච් එක කවදාවත් Opensource කරන්නානේ :P මයික්‍රසොෆ්ට් එකට බැන්නට උන්ගේ ප්‍රධාන බිස්නස් එක වින්ඩෝස්. එකේ කෝඩ් රිලීස් කොරන්ඩ කියල නං කෑ ගහනවා නමුත් ගුගල් ලට කවුරුත් මොකුත් කියන්නේ නෑ නිකන් බොරු ෆෑන් බෝයිස් ල නිසා)
    ටෙක්නොලොජි එකට ආදරේ කරන්න පුළුවන් එකා එකෙක් ඌට අදාළ නැහැ මොන කම්පනියද කියල වැදගත් වෙන්නේ ටෙක්නොලොජි එක. ෆෑන් බෝයි වෙන එකා තව වෙන එකෙක්. ඌ දන්නේ බොරුවට කඩේ ගිහින් කෑගහන්න විතරයි.

    බිලි පිත්ත අරන් මුහුද මැදදී මාළු බානකොට බෝට්ටුවේ හිලක් ආවම(bug) එක ෆික්ස් කරගන්න වටේ යනකොට ගිලෙන්න යනකොට පන යන්න යනකොට එක එක එවුන් ඇවිල්ල පඩත්තල ටෝක් දෙනවා ඒ කාලේ නං ඕකට අපි වැලි ටිකක් දාපු එක තමා කොරේ. ඔය බෝට්ටු වර්ෂන් එකට තවම හරියයිද දන්නේ නැහැ. කොරල බලන්ඩ වගේ කතා තමයි වටේ ගිහින් අහගන්න වෙන්නෙත්. අපි මරේගෙන මුදේ ගිලෙද්දී එක බල බල වින්ඩෝස් එවුන් සල්ලි වලට ගත්ත මාළු කකා රස කර කර අපි නාන හැටි බලාගෙන හිනාවෙනවා.

    අනික ලංකාවේ වගේ රටවල් වැල ඒ මාළු (පෙඩ් සොෆ්ට්වෙයා) වලට ගෙවන්න ඕනේ මුදලත් ගෙවන්න ඕනේ නැහැ. මොකද අපි පෙඩ් එකත් දුවන්නේ ක්‍රැක් කරලා ෆ්‍රී විදිහට. ඉතින් මොකටද බන් අච්චර දහ දුක් විඳින්නේ?
    :yes::yes:well said rep+
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උබ ඔතන කරන්නේ ඕපන් සෝස් වලට කඩේ යාමක්. මම පොස්ට් එකේ කියල තියෙන්නේ love the technology. don't become a fan boy kiyala :)

    උබ මට මේ පොස්ට් එක ගැන උගන්නන්න ඕනේ නැහැ මමයි මේ එළකිරි සර්වර් එක ඉන්ස්ටෝල් කරේ. මම රෙඩ් හැට් පාවිච්චි කරෙත් 2003 දී වගේ මගේ ඩෙස්ක්ටොප් එකට දැම්මේ පෙන්ටියම් ෆෝ එකක. ඉතින් මන් දන්නවා ඕපන්සෝස් ගැන. ඔරකල් ල එක්ක බාල්දි පෙරලුනේ ඇයි මරිය එකට රීප්ලේස් කරේ ඇයි කියල හොයල බලපන්. තේරෙයි ඕපන්සෝස් ලෝකේ ලොකු ලොකු එවුන් ගේ ඇත්ත තත්වේ. එක පාට පාට ළමයි අත් අල්ලාගෙන රවුමට හිටං ඉන්න සුන්දර දෙයක්ද කියන තරම් කියල හරි මීටර් එකක් තියෙනවනම් උබට.


    @DooA
    මෙන්න මේ වගේ අය තමයි ටෙක්නොලොජි වලට ආදරේ කරන්නේ. නිකන් fan boys ල නොවී ;)
    උඹ මොන සර්වර් එකේ මොක දැම්මත්. ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ අමාරුයි කියන්නේ උබට මොකක් නමුත් කරගන්න වැඩේ ලිනක්ස් වලින් ලේසියෙන් කරගන්න දැනුමක් නෑ. android ෆෝන් එකේ සින්දු අහන ගමන් , smart tv එකේ ටීවී බලනගමන්, PS4 (unix)එකේ ගේම් ගහන ගමන් linux යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ ලියන එක මොන විහිළුවක්ද
     
    Last edited: