Windows 10 vs Linux

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    මොකක්ද බොලව් මම මේකෙන් දාගන්නෙ ? :baffled: .....:confused:
    මමත් ට්‍රයි එකක් දාන්ඩ බැලුවෙ :P


    Capture.JPG
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකක්ද බොලව් මම මේකෙන් දාගන්නෙ ? :baffled: .....:confused:
    මමත් ට්‍රයි එකක් දාන්ඩ බැලුවෙ :P


    View attachment 61335

    xfce mama use karanne ban graphics adui... speed nisa.
    uba machine eke 64/32 da anuwa,
    kamathi ekak thoraa ganin.

    cinnamon try karanna...

    ooka ara windows wala edition wage ban..
    windows 7 home , windows 7 ultimate etc....

    cinnamon daanna..
     
    • Like
    Reactions: AnuradhaRa

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මොකක්ද බොලව් මම මේකෙන් දාගන්නෙ ? :baffled: .....:confused:
    මමත් ට්‍රයි එකක් දාන්ඩ බැලුවෙ :P


    View attachment 61335
    oya mint neda ? pc eka 64 bit support karanawa nam 64 bit ekak danna cinnamon or KDE

    me okkoma desktop environments (DE) on top of linux kernel
    codecs kiyanne 3rd party software, ewa passe unath install kara ganna puluwan

    try kubuntu also preferebly an LTS(14.04)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Sri Lanka wage rataka minissu,
    "kauda linux ganan ganne! Windows ne patta - kisi wadak kara ganna baa!"
    kiyala kiyanne ai?
    Linux wala Windows wala pradaanama wenasak dakinne naththe ai?

    mama hithanne,

    oya ekek wath Windows salli deela ganne nathi nisa.
    okkoma hora copy use karana horu nisa.

    windows hora copy okkoma thahanam karala,
    windows walata 200$ gewanna unna nam, balaa ganna thibba! :D

    Windows - $200
    Adobe Collection - $2,595.00
    ........
    .......
    ....
    etc
     
    Last edited:
    • Like
    Reactions: Gatapolos

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Where is cortana? :rofl:
    anika hardware accelerate karanne naha linux wala melo rahak na game ekak gahanna giyahama patteta resources kanawa.

    Microsft walata vga gahana hardwares hadana okkoma company tika plug eka gahagena inne. linux ganan ganneth naha. mulinma drivers hadanne Microsoft walata. owa tamai opensource wala thiena awul. thawa godak awul nam thiyenawa, support ehema sahenna adui.
    :lol::lol:
    game ගහන්නයි fb යන්නයි linux දාගන්න එපා.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕක සිරි එකේ කොපියක්. කසිප්පු ගහල වගේ රෙස්පොන්ස් කරන්නේ. සිරි එකට ලඟින් වත් තියන්න බෑ කෝටානට.
    දහ ජරාව කියන දෙයක් තේරෙන්නේ නැහැ ඇක්සන්ට් ඩිටෙක්ට් කරන්නේ නැහැ මෙලෝ රහක් නැහැ. සැම්සුන් එස් වොයිස් වෙසිත් ඔක්කොටම හපන් මෙලෝම රහක් නෑ හකුලොලම පල :rofl:
    -රිදෙයි

    Sexy-Cortana-930x360.jpg


    බලපන්කො ඇස් දෙකේ තියෙන කාම මෙව්වා එක.. තනිකඩ අපිටම කියාපු ඒ අයි කෑල්ල

    මම cortana, siri, google now එකට තියලා test කළා.
    cortana හොදයි. එකම ප්‍රශ්නෙට siri දෙන්නේ එකම උත්තරේ cortana වෙනස් වෙනස් උත්තරේ දෙනවා. google now එක උත්තරේ දෙන්නේනේ නැ හැම ලබ්බම google එකේ search කරනවා.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Sri Lanka wage rataka minissu,
    "kauda linux ganan ganne! Windows ne patta - kisi wadak kara ganna baa!"
    kiyala kiyanne ai?
    Linux wala Windows wala pradaanama wenasak dakinne naththe ai?

    mama hithanne,

    oya ekek wath Windows salli deela ganne nathi nisa.
    okkoma hora copy use karana horu nisa.

    windows hora copy okkoma thahanam karala,
    windows walata 200$ gewanna unna nam, balaa ganna thibba! :D

    Windows - $200
    Adobe Collection - $2,595.00
    ........
    .......
    ....
    etc

    අම්මපා පඩ show දැම්මට windows හොර කොපි use කරන්නේ (මාත් එහෙමයි). නිකන් දෙන linux වලට බනිනව. android හදයි linux නැත්නම්. එලකිරිය host කරයි ලිනස් නැත්නම්. මට නම් windows ලබ්බේ server වලට වඩා linux servers වල වැඩ කරන්න ලේසි. ගානත් අඩුයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මපා පඩ show දැම්මට windows හොර කොපි use කරන්නේ (මාත් එහෙමයි). නිකන් දෙන linux වලට බනිනව. android හදයි linux නැත්නම්. එලකිරිය host කරයි ලිනස් නැත්නම්. මට නම් windows ලබ්බේ server වලට වඩා linux servers වල වැඩ කරන්න ලේසි. ගානත් අඩුයි

    ubath oya kiyala thiyanawa wage waasi thiyanawa ne ban.. :)
    puduma minissu ban mehe inne.
    nikan dena ekatath huuu kiyanawa ne!
    man kiyanne na "Linux OS thama patta!" ga gaa... adu paadu oona tharam athi..
    eeth FREE ne ban denne...
    eeka mehe eunta therenne naththe licence ekka legal widihata wada karanne nathi nisaa.
    Laptop gaddi, ganna kotama daala dena winndos walata witharai godak aya pay karala thiyenne :D
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    Sri Lanka wage rataka minissu,
    "kauda linux ganan ganne! Windows ne patta - kisi wadak kara ganna baa!"
    kiyala kiyanne ai?
    Linux wala Windows wala pradaanama wenasak dakinne naththe ai?

    mama hithanne,

    oya ekek wath Windows salli deela ganne nathi nisa.
    okkoma hora copy use karana horu nisa.

    windows hora copy okkoma thahanam karala,
    windows walata 200$ gewanna unna nam, balaa ganna thibba! :D

    Windows - $200
    Adobe Collection - $2,595.00
    ........
    .......
    ....
    etc

    ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කීවට කීයෙන් කීයද ඒක අත් විදලා ඒ බව කියන්නෙ. මම දැකපු ගොඩක් අය ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කියන්නෙ තව කාගෙන් හරි අහගත්තු දෙයක් . ඒකත් හරියට intel processor එකත් එක්ක compare කරලා AMD-Duron processor එක රත් වෙනවා වැඩියි කියලා AMD-Athlon එකත් රත් වෙනවා වැඩියි කීවා වගේ තමයි.

    ඒ වගේම හැමදේටම ලිනක්ස් පාවිච්චි කරන්න කියන කීයෙන් කීයද ලිනක්ස් තමන්ගෙ පරිගණකයට දාගෙන ඒක හරියට අත්විදලා තියෙන්නෙ. සමහරු කරන්නෙ තමන්ගෙ ඩෙස්ක්ටොප් එකට හරි ලැප්ටොප් එකට හරි ලිනක්ස් (උබුන්ටු) දාගෙන තමන් හැකර් කෙනෙක් කියලා හිතාන අනික් අයට ටෝක් දාන එක. එහෙම නැතිනම් හැම කොම්පියුටරේටම ලිනක්ස් දාන්න දගලන එක.

    ලිනක්ස් වලින් තමන්ගෙ සාමාන්‍ය එදිනෙදා පරිගණකයක කටයුතු කරගන්න පුලුවනි ඕනම කෙනෙකුට. ඒ බොහෝදෙනෙක් පරිගණකය පාවිච්චි කරන්නෙ සිංදු අහන්න-ෆිල්ම් බලන්න-ඉන්ටනෙට් යන්න නිසා. ඒත් ඒ බොහෝ දෙනෙකුත් හිතාන ඉන්නෙ ලිනක්ස් වල ගේම් ගහන්න බෑ-පොටෝසාප්පුව නෑ-ඔපීසිය නෑ කියලා. සමහරු ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නෙත් නෑ එහෙම කීවට. හිතන්න, වින්ඩෝස් වල හැමදේම ඒ විදියටම දෙන්න ඕන නම් ලිනක්ස් හදන්න ඕන නෑනෙ. වින්ඩෝස්ම තියාගන්න පුලුවනිනෙ. මේ වින්ඩෝස්-ලිනකස්-ඇපල් වල තියෙන සමහර දේවල් ඒ වෙනුවෙන් පේටන්ට් ගත්තුවා. ඒ නිසා අනික් අයට නොමිලේ ඒවා පාවිච්චි කරන්න බෑ.

    සිංහල ටයිප් කරන්න ගුගල් ඉන්පුට් ටූල්ස් නැති වුනාට වෙන එක එක විදියෙ ටූල්ස් තියේ ලිනක්ස් වලට. ගුගල් වුනත් තමන්ගෙ සමහර නව නිෂ්පාදන කරන්න ලිනක්ස් පාවිච්චි කරාට ඒවා අන්තිමට ලිනක්ස් වලින් ඈත් කරලා තියාගන්නෙ තමන් කරන්නෙ වෙළදාමක් නිසා.

    මොනවා වුනත් කියන්න තියෙන්නෙ තමන්ගෙ අවශ්‍යතාවට ගැලපෙන මෙහෙයුම් පද්දතියක් පාවිච්චි කරන එක තමන්ගෙ වැඩක්. ඒ වුනාට හොරකම් කරපු මෙහෙයුම් පද්දති/මෘදුකාංග පාවිච්චි කරනවාට වඩා http://alternativeto.net/ බලලා තමන්ට ගැලපෙන මෘදුකාංග තෝරාගන්න. වින්ඩෝස් වගේම ලිනක්ස් වුනත් සල්ලි වලට ගන්න තියෙනවා. ලිනක්ස් නිකන් දෙන ප්‍රධාන ආයතන ඒවා නිකන් දීලා අඩුපාඩු අදුරගෙන තමන් සල්ලි වලට දෙන එක නිර්මාණය කරලා විකුණනවා. ඒකට වැරැද්දක් කියන්න බෑ. මොකද ඒ ආයතන නඩත්තු කරන්න පඩි ගෙවන්න සල්ලි ඕන.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    උබ කියන්නේ හොද Software නැහැ කියලා ද , බලපන් Transmission ටොරන්ට් බාන්න නියම බඩුව ෆ්‍රී දෙන්නේ. ජනප්‍රිය Software එකක් පෙර නිමියෙන්ම දෙනවා හැම Linux OS එකකම. Windows වල දෙනවද කියපන් බලන්න ටොරන්ට් බාන්න Software ?

    කියනවනම් කියන්න පුලුවන් හොදට එත් උබලා වගේ ගොන්නු එක්ක තර්ක කරලා වැඩක් නැහැ.

    ගොන්නු තමයි ගොන් කමට ජනෙල් පවිචේ කරන්නේ. පරිගනකයෙන් fb ගිහිල්ලා සෙක්ස් බලලා අතේ පාර ගහලා ඉන්න ගොන් හරක් ට මොන Linux ද

    වයිරස් එක්ක දෙන හොර Windows දාලා ඒවාට වයිරස් ගාඩ් දාන (වයිරස් වලට අමතර ආරක්ෂාවක් :D ) උබලා එක්ක මොන කතාද උබලට Linux වල අගේ තේරෙන්නේ නැහැ. උබලට

    Sira ban..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Linux Is More Secure Than Windows

    බලපල්ලා තොපිලගේ ඔක්කොම ප්‍රයිවසි details වගේම තමුන් ඔන්ලයින් හා offline කරන ඔක්කොම වැඩ CIA එකෙන් බලන්න ඉන්නේ ..!! ඔය firewall දාගෙන වයිරස් ගාඩ් ගෙන දගලුවට ඔක්කොම රෙද්දවල් උන් දන්නවා ..ඕක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි ..මුලින්ම එක්දාස් නවසිය අනූ ගණන්වල ඕක මට්ටු උනේ dll එකකට inject කරලා තිබිල ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113

    Cinnamon 64 Dapan machan ..KDE th Lassanayi Eth widows user eken issaralama linux use karanawanam Cinnamon wade DE ekak use karana eka hodai

    මම Linux වලට අලුත්, ඒක නිසා මට KDE හොඳයි නේ..
    මොකක්ද මචං KDE අකුරු තුනේ තේරුම. ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් දන්නව
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මම Linux වලට අලුත්, ඒක නිසා මට KDE හොඳයි නේ..
    මොකක්ද මචං KDE අකුරු තුනේ තේරුම. ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් දන්නව

    K Desktop Environment (KDE) :) එහෙනම් KDE දාපන් මචන් ..! එක ෆට්ට ..එත් පොඩ්ඩක් advance නිසයි මම KDE කිව්වේ නැත්තේ :) Plsama 5.4 ෆට්ට ලස්සනයි