Windows 10 vs Linux

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    Windows 10 vs Linux 09-28-2015 03:28 PM ane nikan palayan ponnayo, un owa copy kalata thota athi rudawa mokadda, nikan puka den nathiwa sonnayek wage palayan

    මොකද මේ රෙන කොට වැටිච්චි එකා බන් ..!!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ උබ දන්න තරම තමයි. ගොඩක් කැම්පස් වල ටොප් ස්ටුඩන්ට්ස්ලා ගූගල් ට්‍රයි කරනවා හැබැයි ඒවා පත්තරේ වත් ඉන්ටනෙට් එකේ වත් අඩබෙර ගහලා කරන ඒවා නෙමෙයි.
    මාත් එක්ක එකට කැම්පස් එකේ ඉදපු එකෙක් ගූගල් එකේ වැඩ කරනවා අනිත් එක ලංකාවෙ ගූගල් එකේ වැඩ කරන අය තව ඉන්නවා (Prof V.K Samaranayaka ගේ එක පුතෙකුත් ගූගල් එකේ කලින් වැඩ කරා දැන් නම් ඒයා ලංකාවෙ ස්ටාටප් එකක් කරනවද කොහෙද)
    මයික්‍රොසොෆ්ට් එකෙත් වැඩ කරන ලංකාවේ අය ඉන්නවා
    ඇපල් එකේ ඉන්නවද දන්නේ නැහැ ඒත් උන්ගෙ සිංහල වලට තියන ඉන්බිල්ට් සපෝට් එක අනුව අඩුම තරමෙ එකෙක් හරි ඇති

    ape ekek dennek athi.
    eka mata daanai tibbe comment karanna kalin.
    umba kiyana deta mama ekagai edineda pawicchiyata Linux hari yanne na.
    eth film ekak balala sinduwak ahala FB witharak yana unta owa gaanak na.
    Game gahana unta mac hari yanneth na. games adui.
    mama use karanne Mac Office eke graphic design walata.
    Api wage ratawal walata hari yanne windows thamai.
    eth wadi kal nogihin mewage thiyena duras bawa adu wela OS okkoma eka wage wei.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442

    :yes::yes::yes:
    ඒක තමයි බන් අපිත් මේ කියන්නේ ඒ ඒ වැඩේට ගොඩක්ම ගැලපෙන ලේසියෙන් කරන්න තියන එක පාවිච්චි කරන්න ඕන කියලා. සමහර උන් මෙතන මොකක් හරි එකක් අල්ලගෙන ඒකට කඩේ යනවා ඕපන් සෝස් වේවා ක්ලෝස්ඩ් සෝස් වේවා. ඒ කවුරුත් බිස්නස් එකක් කරන්නේ. ඒක තේරුම් ගන්නේ නැතුව ඒවා කොහේ හරි කොනකින් අල්ලගෙන කෑගැහුවට වැඩක් නැහැ කියලා තමයි අපි කිවුවේ. ලිනක්ස් තියෙන්න ඕන සර්වර්/සෙකියුරිටි ගැන බලද්දි ඒ තරම් හොද ඔප්ශන් එකක් නැහැ. සොෆ්ට්වෙයා අවේලබිලිටි එක බලද්දි වින්ඩෝස් හොදයි. ග්‍රැපික් ඩිසයිනින් වගේ දේවල් ගැන බලද්දි මැක් හොදයි. නැතුව වින්ඩෝස් පාවිච්චි කරන එකා මෝඩයා වත් ලිනක්ස් පාවිච්චි කරන එක් හැකර් කෙනෙක්වත් මැක් පාවිච්චි කරන එක් ඇපල් ෆෑන් බෝයි කෙනෙක් වත් වෙන්නේ නැහැ.
     
    Sevan801

    Member
    Jul 7, 2015
    31
    6
    0

    යකෝ මෙතන දන්නා උන් වගේ පොර ටෝක් දෙන්නේ Linux පවිචේ කරලා වත් නැති උන්නේ
     
    Windows කාරයා බොට කීයක් දුන්නාද පුතේ කඩේ යනවට ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Windows කාරයා බොට කීයක් දුන්නාද පුතේ කඩේ යනවට ?

    තාම නං කීයක් වත් දුන්නේ නැහැඉහැබැයි ඉස්සරහට කීයක් වත් ගෙනත් දෙයිද දන්නේන නෑ

    පුලුවන් නම් එක තැනක් පෙන්නපන් මම වින්ඩෝස් වලට කඩේ ගියපු.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ape ekek dennek athi.
    eka mata daanai tibbe comment karanna kalin.
    umba kiyana deta mama ekagai edineda pawicchiyata Linux hari yanne na.
    eth film ekak balala sinduwak ahala FB witharak yana unta owa gaanak na.
    Game gahana unta mac hari yanneth na. games adui.
    mama use karanne Mac Office eke graphic design walata.
    Api wage ratawal walata hari yanne windows thamai.
    eth wadi kal nogihin mewage thiyena duras bawa adu wela OS okkoma eka wage wei.

    ලබ්බ තමයි. කොහොමද bill අයියා crack කරන උන්ට නඩු දැම්මොත්. :lol: අපේ රටට හරියන්නේ ලිනස් free නිසා. අරක සල්ලි දීලා ගන්න තිබ්බා නම් අපේ අය බලන්න තිබ්බා. :no::no:
     
    Sevan801

    Member
    Jul 7, 2015
    31
    6
    0
    තාම නං කීයක් වත් දුන්නේ නැහැඉහැබැයි ඉස්සරහට කීයක් වත් ගෙනත් දෙයිද දන්නේන නෑ

    පුලුවන් නම් එක තැනක් පෙන්නපන් මම වින්ඩෝස් වලට කඩේ ගියපු.

    පෙන්වන්න දෙයක් නැහැ *න්නයෝ මෙතන ඉන්න හැමෝම දන්නවා උබ කඩේ යන තරම. උගෙතෙක් නම් උගත් විදියට ඉන්න බලපන් මෝඩ *කයා හැම එකටම කටු අත්ත වගේ පැටෙලෙන්නේ නැතුව. මී හරකා
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පෙන්වන්න දෙයක් නැහැ *න්නයෝ මෙතන ඉන්න හැමෝම දන්නවා උබ කඩේ යන තරම. උගෙතෙක් නම් උගත් විදියට ඉන්න බලපන් මෝඩ *කයා හැම එකටම කටු අත්ත වගේ පැටෙලෙන්නේ නැතුව. මී හරකා

    උ කඩේ යන්නේ mac වලට :(
    BLACKLIST_MEMBER කඩේ යන්නේ windows වලට :(
    මම කඩේ යන්නේ LINUX වලට :(

    අපි හෙන මෝඩයෝ බන්. :( උබ වගේ උගත් මිනිස්සු නෙමෙයි :(

    පලයන් පොන්නයා යන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අනේ යකෝ. Linux mac terminal commands ගොඩක් same. security එකත් ලොකු වෙනසක් නැතුව ඇති. ඇත්තම කිව්වොත් Mac එකෙයි මට Linux වලයි mac වෙනස UI එකයි animation විතරද මන්ද :baffled:

    Better to ignore idiots bro, until this point we were having a discussion, like all other threads at some point some idiot will jump in to the thread and destroys it all.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    පෙන්වන්න දෙයක් නැහැ *න්නයෝ මෙතන ඉන්න හැමෝම දන්නවා උබ කඩේ යන තරම. උගෙතෙක් නම් උගත් විදියට ඉන්න බලපන් මෝඩ *කයා හැම එකටම කටු අත්ත වගේ පැටෙලෙන්නේ නැතුව. මී හරකා

    මේ මේ ..මචන් ..මේක පාර්ලිමේන්තුව නෙමෙයි හොදේ කුරුහරප කියවන්න :no:
    වාද කරපන් ..අවුලක් නෑ ..එත් ඔහොම කතා කරන්න එපා ..
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    It was already known that Microsoft used two keys, a primary and a spare, either of which can create valid signatures. Microsoft had failed to remove the debugging symbols in ADVAPI32.DLL, a security and encryption driver, when it released Service Pack 5 for Windows NT 4.0, and Andrew Fernandes, chief scientist with Cryptonym, found the primary key stored in the variable _KEY and the second key was labeled _NSAKEY.[1] Fernandes published his discovery, touching off a flurry of speculation and conspiracy theories, including the possibility that the second key was owned by the United States National Security Agency (the NSA) and allowed the intelligence agency to subvert any Windows user's security.

    මේකටනම් රිදෙයි :rofl:
     
    ඕක මචන් ඔයිට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. මුලින්ම ඔය Asymetric key එන්ක්‍රිප්ශන් ඕඑස් ලෙවල් එකේ ඉම්ප්ලිමෙන්ට් කරද්දි NSA එකෙන් ඩිවලොපර්ස්ලාට ඔප්ශන් 2ක් දුන්නා එකක් තමයි USA වලට ශිප් කරන සොෆ්ට්වෙයා වල කීඑක (මේ කියන්නේ ඇක්ටිවේශන් කී නෙමයි සයිනින් වලට සහ එන්ක්‍රිප්ශන් වලටකී) ඒ ගොල්ලො කියන ලෙන්ත් එකකට ලිම්ට් කරන්න ඕනේ අනිත් ඔප්ශන් එක තමයි තමන්ට කැමති ලෙන්ත් එකක කී යූස් කරන්න පුලවන් ඒත් කී එකෙන් බාගයක් (කී එක abcd නම් ab හරි cd හරි) nsa එකට ඕනෙ කියල. කිසිම ඩිවලොපර් කෙනෙක් තමන්ගෙ ප්‍රයිවෙට් කී වලින් බාගයක් කාටවත් දෙන්න කැමති වුනේ නැහැ ඒක නිසා NSA එක කී ලෙන්ත් වලට ලිමිට් එකක් දානවා (ඒ ගොල්ලන්ට තියන කම්පියුටින් පවර් එකත් එක්ක ඒ ලිමිට් එකේ ඕනෙම කී එකක් ක්‍රැක් කරන්න පුලුවන්). අදට වුනත් ඇපල් ස්ටෝර් එකට ඇප් එකක් දාන ප්‍රොසෙස් එකේදි අහනවා එන්ක්‍රිප්ශන් බාවිතා කරනවද කියලා. අනිත් එක අද තියන එන්ක්‍රිප්ශන් ස්ටැන්ඩඩස් ගොඩක් ඒවා NSA සම්බන්ධවෙල ස්ටෑන්ඩරයිස් කරපුවා ඒවයෙ බග් තියනවා නම් තියෙන්නෙ ඉම්ප්ලිමන්ටේශන් එකේ නෙමෙයි ඇල්ගොරිතම් එකේ එතකොට ඇල්ගොරිතම් එක මොකා මොන විදියට ඉම්පලිමන්ට් කරත් ඉම්ප්ලිමෙනටේශන් එකේ බග් නැතිවුනාට වැඩක් නැහැ ඇල්ගොරිතම් එකේ බග් එකෙන් ක්‍රැක් කරන්න පුලුවන්
    මේ කතාව මම ඉගෙන ගන්න කාලෙ අහපු දෙයක්.

    මේ වෙනකම් හදපු ගොඩක්ම Secure සොෆ්ට්වෙයා එක වෙච්ව TrueCrypt ප්‍රොජෙක්ට් එක එක සැරේම නතරවෙච්ච ඒව එහෙමත් ඔය සංකීර්ණ ප්‍රශ්නෙම කෑල්ලක් තමයි ඒකෙ සෝස් එක නෙට් එකේ තිවුනට කාටවත් කියන්න බැහැ ඒ නෙට් එකේ තියන සෝස් එක Untouched ඔරිජිනල් සෝස් එක කියලා. දන්න තරමට ඔය අල්ලගනිපු හැකර්ස්ලා ගොඩක් TrueCrypt වලින් එන්ක්‍රිප්ට් කරපු ඩ්‍රයිව්ස් අද වෙනකං ඒවයෙ ඩේට ගන්න බැරුව තියං ඉන්නවා කියලත් කියනවා
     
    තැන්ක්ස් මචන් .. මම දන්නා විදිහට මචන් .NSA එක windows user ලා ස්පයි කරනවා .විශේෂයෙන් ම windows 7 එකට කලින් dll එකට inject කරලා තිබුන ඔය කෝඩ් එක .. මම ලග තිබුන leak වෙච්ච document වගයක් නෙට් piratebay එකෙ තිබ්බු ..ඒවගේ සත්‍ය භාවය ගැන මම කතා කරන්න යන්නේ නා ..නමුත් බොහෝ සාක්ෂි තියනවා අපි windows explorer (ෆයිල් manager)එකේ පවා search කරන data එලියට යනවා කියල ..මම පස්සේ ඒවා ගැන proof දැන්නම් .
    පසුව windows 8 වලින් පසුව මෙ සියලුම කටයුතු මින් එළිපිටම කරන්න ගත්තා ..ඔක්කොම apps වලින් අපේ desktop wallpaper එකේ ඉදන් sync වෙනවා ඔන්ලයින් ..
    මේ ඔක්කොම අපි නොදැනුවත්ව NSA එකට යනවා ..!!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යකෝ මෙතන දන්නා උන් වගේ පොර ටෝක් දෙන්නේ Linux පවිචේ කරලා වත් නැති උන්නේ

    අමු කැවිලද කොහෙද එහෙම කියලා තියෙන්නේ.
    :growl::growl::growl:

    ලබ්බ තමයි. කොහොමද bill අයියා crack කරන උන්ට නඩු දැම්මොත්. :lol: අපේ රටට හරියන්නේ ලිනස් free නිසා. අරක සල්ලි දීලා ගන්න තිබ්බා නම් අපේ අය බලන්න තිබ්බා. :no::no:

    ගෙදරින් ගෙදරට පැන පැන ඕවා හොයනවාට වඩා උන්ට වැඩ තියෙනවා.
    උන්ට වැඩි ආදායමක් ලැබෙන්නේ වින්ඩෝස් විකුණලා නෙමෙයි
    ඔෆිස් පැකේජ් එක විකුණලා
    ඉරි කපලා එලවද්දි දඩ ගැහුවට ඉරි නොකපා ඉන්නවද අපේ උන්

    :dull::dull::dull: