උඹේ බුද්ධි මට්ටම මීට කලින් ත්‍රෙඩ් වල මනාව පෙන්නුම් කරලා තිබ්බ හින්දා තමයි ignore කරලා හිටියේ.....මම උඹව කෝට් කරේ නැහැනේ නේද? දාපු පොස්ට් එකට හොඳටම රිදිලා රිප්ලයි කරේ උම්බමයි නේද?
දැන් තේරෙනවනේ කාටද රිදුනේ කියල![]()
එළකිරි එකේ පෝස්ට්ස් 15,407,784ක් තියෙනව. ඒවා කොට් කරන හැම මිනිහම රිදිච්ච මිනිස්සු නෙමෙයි. මම මේකට අව කාලේ ඉඳන් පොස්ට් කොට් කරනව. ඒ එහෙම කෝට් කරන්නේ රිදිලා නෙමෙයි පොඩි එකෝ

Last edited:





