Windows 10

кσяη ησρє;17201753 said:
උබලා ඔය එක එක එවා අප්ඩෙට් කරන්න කියලා කියන හෑටි විතරක්.:angry:
උබලා නිකන් සල්ලි දිලා ගන්නවා වගේයි,මෙතන ටොක් දෙන්නේ...:angry:

ටොරන්ට් ලින්ක් එකක් එනකන් මමත් මග බලන් ඉන්නවා...
:P
ෆ්‍රී බන් මේක. preview එක නිසා. US සමහරු දනටමත් බාලා ඉවරයි. ඊයේ තිබුන Media event එකේදී down කරන්න දීලා. 64 බිට් එක 4.01 GB විතර වෙන්නේ. තව පැය කිහිපයකින් ලින්ක් එනවෝ.. :rolleyes:
:love::love:

Download%2Bwindows%2Btechnical%2Bpreview%2Bscreenshot%2Bfrom%2BMicrosoft%2Bwebsite-1.JPG
 
තාම ලින්ක් නැහැ බාන්න. ස්පෑම් ගොඩක් යනවා නෙට් එකේ. අහු වෙන්න එපා.:frown::frown:
මේක ස්පෑම්..:angry:
Code:
http://www.windows10update.com/download-windows-10/

ලින්ක් අ ලයිව් වුනාම මෙතනින් තමා Release කරන්නේ.
මේ ලින්ක් එක ගැන ටච් එකේ ඉන්න.:yes::yes:
http://windows.microsoft.com/en-us/windows/preview-coming-soon
 

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    Aka thama bn, thama links na... anika meka preview ekak vitharai. kalin 8 preview eka denakotath iso ekak den nathuva magulak karagatha.... me gamanath ehema veida dan na :dull: