windows 10

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං දන්නෙ..
    ලබන අවුරුද්දෙ ඉඳන්ද කොහෙද වින්ඩෝව්ස් ඔපරේටින් සිස්ටම් ෆ්‍රී දෙනවලු..
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Ow danata thiyenne Technical Preview eka free denne. Genuine Windows 7,8 ayata one year free denawa
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    10 free denawa awruddak use krnna pirated gahapu unta

    ow crack version walath free denawa,

    Ow..Start menu eka ehema nathuwa desktop tab kalawam korala Win 8 chora una nisa Windows 7 thiyena ayatath 1 year free upgrade denawalu pirated copy unath!

    ෆ්‍රී දුන්නට Genuine වෙන්නේ නෑ හැබැයි අර හොර කොපි මාට්ටු උනාම වෝල්පේපර් එක නැතිවෙලා පැයෙන් පැය රීස්ටාට් වෙන්නේ අන්න ඒ වගේ ජිල්බරි තියෙයි :P

    අනික අවුරුද්දක් නෙවෙයි දිගටම ෆ්‍රී අවුරුද්දක් ඇතුලත අප්ග්‍රේඩ් වෙන්න ඕනේ එච්චරයි :)

    https://www.yahoo.com/tech/no-microsoft-isnt-giving-114144804234.html