windows 10

aliman

Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    Microsoft ලගේ linux එක ආවාම මං හිතන්නේ windows හොර කොපි ගොඩක් අඩුවෙයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Microsoft ලගේ linux එක ආවාම මං හිතන්නේ windows හොර කොපි ගොඩක් අඩුවෙයි.

    mehe hora copy alluwa nan Linux nikamma famous wei.. :D
    godak eun Linux gana danne naththe Windows hora copy nisa ne. :baffled:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    mehe hora copy alluwa nan Linux nikamma famous wei.. :D
    godak eun Linux gana danne naththe Windows hora copy nisa ne. :baffled:
    ඔව් ඇල්ලුවට කමක් නෑ දඩ ගහන්නේ නැත්නම් හැබැයි බං windows නැටි උන ගමන් ලංකාවේ සාක්ෂරතාව නම් ආයේ බහි අපේ සමහරක් උන්ට linux අරහං නේ බන්
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    ඉතින් මම මේ ටයිප් කරන්නෙත් ලංකාවෙ ඉඳන් හොර වින්ඩෝස් කොපියකින්නෙ..ඕවත් පස්නද :P
    පොර කියන්නේ වින්ඩෝස් 10 අප්ඩේට් එක එන්නේ චීනයේ pirated copies use කරන උන්ට විතරයි කියලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොර කියන්නේ වින්ඩෝස් 10 අප්ඩේට් එක එන්නේ චීනයේ pirated copies use කරන උන්ට විතරයි කියලා
    ඕව් ඒක තමා මේක චීනෙ නොවුනත් අපිට free upgrade නොදුන්නත් පස්නයක් නැ කියල කිව්වෙ ;)