Windows 10

TRACKER99

Member
May 6, 2017
26
1
3
Windows 10 වල , admin account එකකින්, අනිත් ඕනෙම account එකක කරන දේවල් track කරන්න හරි පස්සේ view කරනන් හරි පුලුවන්ද? විශේෂයෙන් browse කරේ මොනාද කියල එහෙම , එහෙම කරන්නනම් අනිත් account එක මොන ජාති account වෙන්න ඕනෙද?

පොඩි උදාහරණයක් කිවොත් , මගේ lap එකේ මගේ account එක admin එකක්, මගේම lap එක තව කෙනෙක්ට use කරන්න මම තව account එකක් හැදුවොත්, මට ඒ account කරන දේවල් පස්සේ බලන් පුලුවන්ද ?
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar375343_215.gif
 

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    baha ehema hadanna thahanm, anik userge privacy ekata haniyak kiyala, nadu danna unath puluwanne bn :D