Windows 10

dxx

Well-known member
  • Dec 26, 2011
    18,504
    22,172
    113
    ෆ්‍රී දුන්න කාලේ දාගත්තේ නැහැ දැන් හොරෙන් ගන්නවා..:lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kawuru hari mata Windows 10 creack ekak denna. Thanks
    :lol::lol::lol:
    මචන්ස් ල මෙන්න මේ ටික ඔරිජිනල් ගන්න කියක් විතර යයි ද ? පයිරට් ක්රක්ස් ඒවා පාවිච්චි කරන්න බැහැ. එක නිසා ජෙනුවින් ගණන් තීරණය කළා.

    Windows 10 Professional
    Adobe Photoshop
    Adobe Dreamweaver
    MS Office latest version


    software-piracy.gif

    හොර Software පාවිච්චි කරාම පව් සිද්ද වෙනවද සිංහලු ? අපායේ යන්න හේතුවක් වෙයි ද?

    P.S. මම 1994 ඉඳලම හොර ඒවා තමා පාවිච්චි කලේ.

    මට Windows 10 Activation crack tool එකක් තියනවනම් දෙන්නවද මචන්
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    wede harigiye naththam mata pm karapan. crack ekak upload karala dennam. virus guard disnable karanna epaa bn.