Windows 10

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා පෙන් එකෙං වින්ඩෝස් 10 දානකොට බයොස් වල සෙටින්ස් හදන හැටි පොඩ්ඩක් කියන්නකො.
 
JBLs

Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    OS kiyala option ekak thiyenawanam Eka windows 10 select karanna
    Netham Windows 8 select karanna
    Pen eka BOot karaddi UEFI kiyana eka boot menu ekedi thoranna
    Udaharanayak widihata UEFE Kingston 32GB a wage,
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    OS kiyala option ekak thiyenawanam Eka windows 10 select karanna
    Netham Windows 8 select karanna
    Pen eka BOot karaddi UEFI kiyana eka boot menu ekedi thoranna
    Udaharanayak widihata UEFE Kingston 32GB a wage,

    ඔහොම එකක් එන්නෙ නෑ .
    ඉන්ටෙල් කියලා වැටිලා .
    ස්ක්‍රීන් එක කලු වෙනවා. ප්‍රෙස් එනි කී කියන එක එන්නෙ නෑ . ඉතනින් එහාට නිල්පාට ස්ක්‍රීන් එකක මෙන්න මේ එරර් කෝඩ් එක එනවා. Error Code 0xc0000098
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේකේ සෙටින්ස් වෙනස් කරන හැටි කියන්න.
    1GJtPJP.jpg
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    මේකේ සෙටින්ස් වෙනස් කරන හැටි කියන්න.
    1GJtPJP.jpg

    Ok kisima deyak wenas karanna ne boot weddi F12 Key eka press karanna keyboard eke
    ehema Awe netham keyboard ek FN key + F12 press karanna
    on weddima press kara kara inna menu eka enakam echarai
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    Ok kisima deyak wenas karanna ne boot weddi F12 Key eka press karanna keyboard eke
    ehema Awe netham keyboard ek FN key + F12 press karanna
    on weddima press kara kara inna menu eka enakam echarai
    i
    Ube hard disk order eka nam weradi putho :P
    Normal Hard disk eka select karanna a list eke Pen drive eka neme