GTA Old Games Help

kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මචංලා පොඩි ආසාවක් තියනවා ඉස්සර Play කරපු GTA 3,4,5 (2003-2008) Game අයේ play කරන්න, Windows 10 වල කොහොමද එවා දාගන්නේ? Any tutorial or guide ?