Windows 10X First Impressions

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි බන් මුන් අපිට දෙන අළුත් මගුලට හිත නොයා 7 ලඟම හිත නවතින්නේ
    මනස කැමති නැද්ද අප්ඩේට් වෙන්න
    බිල්ගේට් කාරයා මොන සුකුරුත්තම දාලා ඕඑස් එකක් හැදුවත් හිත ඉල්ලන්නෙම 7 නේහ්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    ඇයි බන් මුන් අපිට දෙන අළුත් මගුලට හිත නොයා 7 ලඟම හිත නවතින්නේ
    මනස කැමති නැද්ද අප්ඩේට් වෙන්න
    බිල්ගේට් කාරයා මොන සුකුරුත්තම දාලා ඕඑස් එකක් හැදුවත් හිත ඉල්ලන්නෙම 7 නේහ්
    අතීත කාමය....
    මම'ද ඒසේමයැ...
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,964
    1
    12,289
    113
    Nuwara eliya
    ඇයි බන් මුන් අපිට දෙන අළුත් මගුලට හිත නොයා 7 ලඟම හිත නවතින්නේ
    මනස කැමති නැද්ද අප්ඩේට් වෙන්න
    බිල්ගේට් කාරයා මොන සුකුරුත්තම දාලා ඕඑස් එකක් හැදුවත් හිත ඉල්ලන්නෙම 7 නේහ්
    Sira mcn xp welin passe thaama win 7 tamai ❤❤❤
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    ඇයි බන් මුන් අපිට දෙන අළුත් මගුලට හිත නොයා 7 ලඟම හිත නවතින්නේ
    මනස කැමති නැද්ද අප්ඩේට් වෙන්න
    බිල්ගේට් කාරයා මොන සුකුරුත්තම දාලා ඕඑස් එකක් හැදුවත් හිත ඉල්ලන්නෙම 7 නේහ්
    අප්ඩේට් වීමේ නොහැකියාව කෝපි කාලේ අදහස් 2010 ජීවත් වීම පරන ලෙස සිතීම
     
    • Like
    Reactions: Draco Malfoy

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අප්ඩේට් වීමේ නොහැකියාව කෝපි කාලේ අදහස් 2010 ජීවත් වීම පරන ලෙස සිතීම
    එහෙමවත් කියමු අහ්
    බිල්ගේට් කාරයා වින්ඩෝස් 7 තහනම් කරනකල් අදර් සර්විසස් කාරයෝ ඩ්‍රයිවස් හරි ගැජමැටික්ස් හරි නොහදනකල් මන් 7ම තමයි
    හිත බැඳ ගත්ත ආදරේ 7 මස්සිනා
    එයා තරම් වෙන කවුරුවත් නැ
    ඕනේ හැමදේම එයා ලඟ ඕනේවටත් වැඩිය තියෙනවා
     
    • Like
    Reactions: ElaBaba