Windows 11 අවුලක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    ඉතින් ඇයි ක්‍රෝම් පාවිච්චි කරන්නේ. මෙඡාර හැට හුටහමාරක් බ්‍රව්සර් තියෙද්දී ක්‍රෝම් පස්සෙම දුවනවා හරියට @Himazharin උගේ එක්ස් පස්සේ දුවනවා වගේ.
    mama chrome eka passeth duwanawa ex passeth duwanawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    තාමනම් ඔහොම වෙලා නැ. අලුතම 22H2 update එක install කරා ද?

    මචං windows 11 හොඳද 10ට වඩා.මම තාම update කරේ නෑ..

    View attachment 185620
    පට්ට. හැබැයි UI එක සම්පුර්ණයෙන්ම වෙනස්.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,757
    113
    තාමනම් ඔහොම වෙලා නැ. අලුතම 22H2 update එක install කරා ද?

    පට්ට. හැබැයි UI එක සම්පුර්ණයෙන්ම වෙනස්.
    Latest updates dala thiyenne
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉතින් ඇයි ක්‍රෝම් පාවිච්චි කරන්නේ. මෙඡාර හැට හුටහමාරක් බ්‍රව්සර් තියෙද්දී ක්‍රෝම් පස්සෙම දුවනවා හරියට @Himazharin උගේ එක්ස් පස්සේ දුවනවා වගේ.
    ක්‍රෝම් ලෙඩ ගොඩක් :yes: