Windows 11 උත්සහය අසාර්ථකයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    4th gen එකක් තියෙන්නෙ
    දෙවෙනි පාරටත් මම windows 11 දැම්මනෙ

    කරප්ට් වෙන සීන් එකක් තියෙනව

    හැම සැරේම වගේ බූට් කරනකොට repair disk එනව
    සමහර ඇප් ඕපන් වෙන්නෙ නෑ
    අයිකන් එහෙම පෙන්නන්නෙ නෑ

    තේරුමක් නෑ. ආයෙ ට්‍රයි කරන්නෙත් නෑ

    @NRTG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි win11? මොකද්ද විශේෂත්වේ? Windows 10 එකේ updates 2025 october මාසේ වෙනකන් දෙනවනේ. 🤷‍♂️
    නිකං ආසාවට දාල බැලුව
    ඉන්ටෆේස් එක එහෙම මාර ගති
     
    • Wow
    • Love
    Reactions: NRTG and Candid-B

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    4th gen එකක් තියෙන්නෙ
    දෙවෙනි පාරටත් මම windows 11 දැම්මනෙ

    කරප්ට් වෙන සීන් එකක් තියෙනව

    හැම සැරේම වගේ බූට් කරනකොට repair disk එනව
    සමහර ඇප් ඕපන් වෙන්නෙ නෑ
    අයිකන් එහෙම පෙන්නන්නෙ නෑ

    තේරුමක් නෑ. ආයෙ ට්‍රයි කරන්නෙත් නෑ

    @NRTG
    hard ekata hari SSD ekata hari badu hari wage, man 2nd gen ekka win 11 hodata use kra. health check ekak dapan
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    repair disk එන්නේ මචන් ගොඩක් වෙලාවට ඔයාගේ SSD /HDD එකේ අවුලක් වෙන්නත් පුළුවන්.
    සමහර ඇප් ඕපන් වෙන්නෙ නෑ/අයිකන් එහෙම පෙන්නන්නෙ නෑ - මේකනම් Win 11 අවුලක් වෙන්න පුළුවන්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    repair disk එන්නේ මචන් ගොඩක් වෙලාවට ඔයාගේ SSD /HDD එකේ අවුලක් වෙන්නත් පුළුවන්.
    සමහර ඇප් ඕපන් වෙන්නෙ නෑ/අයිකන් එහෙම පෙන්නන්නෙ නෑ - මේකනම් Win 11 අවුලක් වෙන්න පුළුවන්

    disk awulk os issue ekk nemei

    disk aulak wenna puluwan thamai

    10 walatath oya aula enna one neda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    4th gen එකක් තියෙන්නෙ
    දෙවෙනි පාරටත් මම windows 11 දැම්මනෙ

    කරප්ට් වෙන සීන් එකක් තියෙනව

    හැම සැරේම වගේ බූට් කරනකොට repair disk එනව
    සමහර ඇප් ඕපන් වෙන්නෙ නෑ
    අයිකන් එහෙම පෙන්නන්නෙ නෑ

    තේරුමක් නෑ. ආයෙ ට්‍රයි කරන්නෙත් නෑ

    @NRTG
    SSD?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එහෙනං අනුරාධ කලින් කිව්වේ ස්පීඩ් හොදට වැඩ කරනවා කියලා ?
     
    • Like
    Reactions: NRTG

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ ගහන්නද කියල දාපු thread එකටත් මම කිව්ව නෙ 12th gen වලින් පහල ගහන්න එපා කියල.
    ah 2022 ත් කියල.

    KEql3rn.png
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    SSD තමයි මචං
    Windows 10 ගහල තියෙන්නෙ PNY 256GB එකට

    WIndows 11 ගැහුවෙ Lexar 1 TB එකකට

    හැබැයි මචං වැඩ කරපු ටික පට්ට ස්මූත් වැඩ කෙරුව, Windows 10 එකටත් වඩා හොදයි කියල හිතුණ මට
    @Amith0424

    රෙපෙයාර් ඩිස්ක් කියල එන්නෙ මම වින්ඩෝස් 10 ගහපු SSD එකනෙ 😅

    තව Kingston SSD එකකුත් තියෙනව

    HDD එකකුත් තියෙනව, හතරම ගහගෙන ඉන්නෙ 🤭
     
    • Like
    Reactions: NRTG