දැන් කාලයක් තිස්සෙ windows 11 පාවිච්චි කරා අවුලක් නැතුව. ඒත් මේ ලගදි ඉදන් on කරල පැය බාගයක් වගේ යද්දි stuck වෙනව වගේ සිද්දියක් වෙනව. Stuck කිවුවට මුලින්ම chrome එකෙන් වෙබ්සයිට්ස් ඕපන් කරාට ලෝඩ් වෙවී තියෙනව මිසක් display වෙන්නැතුව යනව. ඊලගට start menu එහෙම ක්ලික් කරාම press වෙලා කියල පෙන්නනව මිසක් menu එක වැටෙන් නෑ. අලුතෙන් program මුකුත් ඕපන් වෙන් නෑ. හැබැයි ඕපන් කරල තිබ්බ වීඩියෝ එහෙම ලස්සනට ප්ලේ වෙනව. මේ වෙලේට lap එකේ power button ඔබල ලොක් කරත් ආයෙ එබුවම කෙලින්ම කලින් තිබිච්ච එක පෙන්නනව මිසක් පාස්වර්ඩ් ගහන්න එන් නෑ. Win+L ගහල ලොක් කරන්න හැදුවත් ලොක් වෙන් නෑ. Power button hold කරන් ඉදල force shutdown කරන්න වෙනව අන්තිමට. ඒ කරල ඔන් කරාම ආයෙ ටික වෙලාවක් යනකන් හොදට තිබිල ඕකම වෙනව.
Performance වල අවුලක් නෙමේ. Task manager එකෙත් CPU, Ram, GPU මුකුත් stress වෙනව පෙන්නන් නෑ.
බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න.
Performance වල අවුලක් නෙමේ. Task manager එකෙත් CPU, Ram, GPU මුකුත් stress වෙනව පෙන්නන් නෑ.
බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න.