Windows 11 Dark Mode

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Machanla Windows 11 wala Dark Mode eka time based auto change wenne nedda? Dawalta Light mode thibila re weddi Dark Mode change wenne nedda Mac wage? Pls help
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    11 චා නැද්ද
    නෑ බන්... දැන් නම් ටිකක් Customization Options එහෙම තියෙනවා ගොඩාක් github එකේ එහෙම. :yes:
    හැබැයි අප්ඩේට් එකක් ආවාම Sound Settings එහෙම හදන්න ඕනේ ආයිත්. ඔය වගේ පොඩි පොඩි Bugs ටිකක් තියෙනවා.:baffled: