Using for 2 months without any issues (just regular computing work)
ඔව් windows 11 pro එකේ ඔහොම දෙයක් තියෙනවා තමයි.windows 11 aluth update eken passe microsoft account ekak nathuwa log wenna ba neda?

ow bn, math kamathi naa.ඔව් windows 11 pro එකේ ඔහොම දෙයක් තියෙනවා තමයි.
ඕකට ගොඩක් අය කැමති නැහැ වගේ![]()
Yes and NoWhy are they copying mac
අන්න ප්රශ්නේ එහෙම බැරි නම් වැඩක් නෑ මොන ෆිචර්ස් තිබ්බත්Dual core walata danna puluwantha?
2GB ram
පිස්සුදDual core walata danna puluwantha?
2GB ram



This is the only issue I have with 11.Taskbar drag ana drop ekanam mara watinawa
පිස්සුද
minimum requirement එකත් 4GB. ඒකෙත් හරියට run එක්ක කරගන්න අමාරුයි.
අඩුම 8GB වත් ඕන වෙයි lag නොවෙන්න
Microsoft එකෙන් recommend කරන්නේ 16GB RAM & 256GB SSD
නැත්නම් android apps එහෙම run කරන්න හිතන්නවත් එපා![]()
I use ALT+tab. 1st click and hold on the file, ex: image. Then get the software you need via ALT+TAB. ex: PS. Then drop the file. Works like charm.This is the only issue I have with 11.

Puluwan...iye update kalawindows 11 aluth update eken passe microsoft account ekak nathuwa log wenna ba neda?
මම core 2 duo එකකටත් දැම්මා,කිසිම අවුලක් නැහැ.3rd gen?
4th gen?
Auto update available?මම core 2 duo එකකටත් දැම්මා,කිසිම අවුලක් නැහැ.